සජිත්ගේ “සිරිකොත ඇල්ලීම” හරියට සමසමාජය එජාපය අල්ලන්න හදනවා වාගේ වැඩක්! – වජිර අබේවර්ධන
https://youtu.be/kqSqZCtZqAQ
https://youtu.be/kqSqZCtZqAQ
විසාකේස චන්ද්රසේකරම් විසින් අධ්යක්ෂණය කරන ලද පාංශු චිත්රපටය අගෝස්තු 21 වෙනි දින සිට ලංකාවේ සිනමා ශාලාවන් තුළ ප්රදර්ශනය වෙයි. භීෂණ සමයක දී අතුරුදහන් වුනු තමන්ගේ දරුවා වෙනුවෙන් යුක්තිය සොයා ගිය මවක් පිළිබඳ කතාවක් ඊට මූලික…
ජීනිවා ගොස් දෙමළ ඩයස්පෝරාව සමඟ එකතුව සිටින පුද්ගලයින් සිටින අතුරුදහන් වූ තැනැත්තන්ගේ (Office on Missing Persons) කාර්යාලයට රජයෙන් මුදල් වෙන් කිරීම ගැන සිතිය යුතු බව අමාත්ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. ඔහු මේ බව…
13 වන ව්යවස්ථා සංශෝධනය අහෝසි කිරීම පිලිබඳ තවමත් අමාත්ය මණ්ඩලය තුල සාකච්ඡා වී නොමැති බව නව අධිකරණ අමාත්ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රී මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ ඊයේ මහනුවරදී මාධ්යවේදීන් හමුවේය. ඊයේ …
පහුගිය දිනෙක අපට අසන්නට ලැබුණේ කළුතර පොලිස් කොට්ඨාශයේ පොලීසියකට ගොස් සිටි යුද හමුදා සෙබලෙකුට වෙඩි වැදී රෝහල් ගත කීරීමේ පුවතකි. ඔහුට වෙඩි වැදී තිබුනේ පොලිස් ස්ථානයේ සිටි පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය ඉබේ පත්තු වීම නිසාය.…
අපි ඔබව මුලින්ම අඳුර ගන්නේ සංගීතඥයෙක් විදිහට. ඊළඟට අපි ඔබව හඳුනා ගන්නේ කලාකරුවන්ගේ බුද්ධිමය දේපල අයිතිය ආරක්ෂා කරලා දෙන්න කැපවෙන සමාජ ක්රියාකාරිකයෙක් විදිහට. මේ අරගලයට එකතුවෙන්න හිතුවේ ඇයි කියන තැනින් අපි මේ සංවාදය ආරම්භ කරමු.…
වැලිකඩ සිරකරු ඝාතනය, තරුණයින් එකලොස් දෙනෙකු අතුරුදහන් කිරීම වැනි අගතියට පත් හා වින්දිතයින්ගේ පාර්ශවයන්ට සාධාරණ නඩු විභාගයකින් යුක්තිය ඉෂ්ඨ වීමට බාධා කිරීම වැලැක්වීමට හා අධිකරණයේ ස්වාධීනතාවය සුරක්ෂිත කිරීම සඳහා සියලු වින්දිතයින්ගේ ඉල්ලීම් සහිත ඒකාබද්ධ පෙත්සමක්…
ජනමාධ්ය වලින් අපට නිරන්තරයෙන් අසන්නට, දකින්නට ලැබෙන්නේ දිවයිනේ සතර දෙසින් පොලිසීයේ කරන වැටලීම්ය. මේ වැටලීම් මේ වන විට වැඩි වී තිබේ. ඒ පොලිසිය සිදු කරන මෙහෙයුම් සංඛ්යාව ඉහළ දමා ඇති නිසාය. මේ වැටලීම් අතර කොළඹ…
ජාතිවාදීන්ට එරෙහිව පියවර ගැනීමේ සැබෑ උවමනාවක් ආණ්ඩුවට ඇති නම් නීතියෙන් පියවර ගන්නා ලෙස විපක්ෂයේ මුස්ලිම් මන්ත්රීවරයෙක් අධිකරණ අමාත්යවරයාට අභියෝග කර සිටී. "දැන් මදුමාධව අරවින්ද මැතිතුමා, පහුගිය කාලයේ ජාතිවාදී ප්රකාශ ගණනාවක්ම කරා. ජාතිවාදී ප්රකාශ විතරක් නෙමෙයි…
මැතිවරණයක් ආසන්නයේ සියලුම දේශපාලන පක්ෂ වල අපේක්ෂකයන්ගේ සටන්පාඨ වන්නේ රට හදන්නටය. දුප්පත් ජනතාවට අලුත් අනාගතයක් තනන්නටය. ඔවුන් වේදිකා වල කෑ ගසන්නේ වතුර උගුරක්වත් නොබී උගුර ලේ රහ වෙන තුරුය. මේ සියල්ල මැතිවරණය පැවැත්වෙන තුරු පමණි.…
අද උතුරු නැගෙනහිර ජනතාව දෙමළ ජාතික සන්ධානය (TNA) විසින් එළියට දමා ඇති බවත්, ජනතාව මෙය හොඳින් වටහා ගත යුතු බවද දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ (TUFF) නායක හා හිටපු නියෝජ්ය අමාත්ය විනයගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්…
ආරක්ෂක අංශ, පරිපාලන සහ ආපදා කළමනාකරණ යන ක්රමවේදයන් එකට එකතු වී මිනිසුන්ට ජීවත්වීමට සාමකාමී වාතාවරණයක් නිර්මාණය කළ හැකි බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්රාමික) කමල් ගුණරත්න පැවසීය. දේපල හා මිනිස් ජීවිතවලට විශාල ලෙස හානි සිදුවීම…
පිලිප් දිසානායක (රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්යස්ථානය) ඔබ NGO කාරයෙක් ද? ලෝකයේ සංවිධාන වර්ග දෙකක් තියනවා, රාජ්ය සංවිධාන සහ රාජ්ය නොවන සංවිධාන ලෙස, ලෝකයේ ලොකුම රාජ්ය නොවන සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධනය. පළමු සහ…
පහුගිය දිනවල ජනමාධ්ය වල වෙනම ඉඩක් වෙන් වුයේ කෝවිඩ් 19 වසංගතයේ නවතම තොරතුරු පැවසීමටය. නමුත් දැන් ඇතැම් රජයේ ජන මාධ්යට මෙන්ම රටේ පුද්ගලයින්ටද කොවිඩ් ගැන වෙන් කිරීමට කාලයක් නැත. නමුත් කෝවිඩ් 12 වෙනි මරණයද පහුගිය…
දෙමළ ජාතික සන්ධානයේ (TNA) මාධ්ය ප්රකාශක සහ පාර්ලිමේන්තු කමිටු සභාපති තනතුරු වෙනස් කර ඇති බව ඇතැම් මාධ්ය පළ කරන වාර්තා සම්පුර්ණයෙන්ම අසත්ය බව එම පක්ෂය පවසා සිටියි. TNA මාධ්ය ප්රකාශක සහ පාර්ලිමේන්තු කමිටු සභාපති තනතුරු…
https://youtu.be/LzXRFmDCllU
තමන්ට නඩු පවරා හිටපු අමාත්ය විජයදාස රාජපක්ෂ සාර්ථක වී ඇතත් නමුත් ඔහු බලාපොරොත්තුවෙන් සිටි අධිකරණ ඇමතිධූරය නොලැබීම ගැන තමන් සතුටට පත් වෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී රංජන් රාමනායක මහතා පවසයි. ශ්රේෂ්ඨාධිකරණය ලබා දෙන…
නෙළුව ලංකාගම සිට සිංහරාජ වනාන්තරය ඔස්සේ දෙනියායට දිවෙන මාර්ගයක් යුධ හමුදාව මගින් කඩිමුඩියේ කැප්පවීමට ගෙන තිබූ ක්රියාමාර්ගයට එරෙහිව පරිසර ක්රියාකාරිකයකු වන සජීව චාමිකර මහතා පෙරට ආවේය. ප්රථමයෙන්ම ඒ මහතාට රටේ ගෞරවය හිමි විය යුතු බව…
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව තුල එක රටක්, එක නීතියක් කියන එක ගැන කථා කරන බවත් අපි සියල්ලන්ම සිටින්නේ එක රටක වන අතර මේ රටේ ආණ්ඩුක්රම ව්යවස්ථාව, සිවිල් නීතිය, අපරාධ නීතිය රටේ සියලු දෙනාටම පොදු බවත් එසේ නම්…
මේ වන විට කොළඹ නගරයේ නාගරික සංචලතාවය පැයට කිලෝමීටර් 12ක් දක්වා අඩුවීම හේතුවෙන් බස්නාහිර පළාතට එහි දළ දේශීය නිෂ්පාදිතයෙන් 12% ක් අහිමි වී තිබෙන බව සමස්ත ලංකා බස් හිමියන්ගේ සංගමය පවසයි. ඒ් නිසා මීට තිරසර…
https://youtu.be/h6klM33_GaI
මත්ද්රව්ය උවදුර, සංවිධානාත්මක අපරාධ සහ කප්පම් ගැනීම වැනි දේවල් රටේ ඉදිරියට තව වසර කිහිපයක් තිබුණා නම් ශ්රී ලංකාවත් සෝමාලියාව වගේ රටක් වෙන්න තිබුණා යැයි ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්රාමික) කමල් ගුණරත්න පවසයි. මත්ද්රව්ය උවදුර, සංවිධානාත්මක…
නව රජයේ පත් වූ කැබිනට් අමාත්ය මණ්ඩලය පහුගියදා 15 දා තීරණයක් ගෙන ඇත්තේය. ඒ කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇති වී තිබෙන අර්බුදය හමුවේ පුද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එකඟ වූ කාල සීමාව දීර්ඝ…
බන්ධනාගාර දෙපාර්තුමේන්තුව තුල පවතින නිලධාරීන්ගේ හිඟය පියවීම සදහා විශේෂ කාර්ය බලකා ( STF) සාමාජිකයන් යෙදවීමට පියවර ගෙන තිබේ. ඒ අනුව කොළඹ බන්ධනාගාරය ආශ්රිතව විශේෂ කාර්ය බලකා අනුකණ්ඩයක් යෙදවීමට පියවර ගත් බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර…
https://youtu.be/lIcA1ln2CqE
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes