ක්ෂද්‍ර මුල්‍ය ආයතන ආරම්භ කිරීමට අගමැති මහින්ද වගකිව යුතුයි!
නවතම

ක්ෂද්‍ර මුල්‍ය ආයතන ආරම්භ කිරීමට අගමැති මහින්ද වගකිව යුතුයි!

ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් දෙමළ ජනතාව ආරක්ෂා කිරීමට රජය පියවර ගත යුතු බව සමස්ත ලංකා දෙමළ කොංග්‍රස් නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා පවසයි. යුද්ධයෙන් පසු දෙමළ ජනතාව සියදිවි නසා ගැනීම සම්බන්ධයෙන් එවකට අග්‍රාමාත්‍යවරයා සහ වර්තමාන අග්‍රාමාත්‍යවරයා වූ…

“විස්ස” සියලු ජාතීන්ට අහිතකර බව බාහු කියයි!
නවතම

“විස්ස” සියලු ජාතීන්ට අහිතකර බව බාහු කියයි!

සිංහලයන්   මුලා කරමින් වත්මන් ආණ්ඩුව  විශාල බලයක් අත්පත් කරගත්  බව පවසන   ජ්‍යෙෂ්ඨ  වාමාංශික නායකයෙක්, ආණ්ඩුව සිදු කිරීමට සැරසෙන  ව්‍යවස්ථා සංශෝධනය හරහා සියලු ජාතීන්ගේ අයිතීන් අහිමිවන ආකාරය පෙන්වා දී තිබේ. 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම…

උමා ඔය ව්‍යාපෘතියෙන් ජිවිත ඉරිතලා ගිය මිනිසුන් තවමත්…
නවතම

උමා ඔය ව්‍යාපෘතියෙන් ජිවිත ඉරිතලා ගිය මිනිසුන් තවමත්…

ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන අතරින් බණ්ඩාරවෙලට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. ඒ දේශගුණික පරිසරය නිසාත් අවට පරිසරයේ ඇති අසීමිත සුන්දරත්වයත් හේතුකොට ගෙනය. විදේශිකයින් මෙන්ම මෙරට සංචාරකයින්ගේද සංචාරය සඳහා දැඩි කැමැත්තක් ඇති බණ්ඩාරවෙල නගරයට ගිය විට අප මතුපිටින්…

මේ හදන්නේ රට අධිරාජ්‍ය වාදීන් ගේ පිළිකන්නක් කිරීමටයි.
නවතම

මේ හදන්නේ රට අධිරාජ්‍ය වාදීන් ගේ පිළිකන්නක් කිරීමටයි.

බෙදුම්වාදය ශක්තිමත් කිරීම සදහාත්,  මේ රට අධිරාජ්‍ය වාදීන් ගේ පිළිකන්නක් බවට පත් කිරීමේ වුවමනාව ඉටු කරදීමට සුදුසු වටපිටාව සකස් කර ගැනීම සදහාත්, ආණ්ඩුව විසින් 20 වැනි ව්‍යවස්ථා  සංශෝධනය කරළියට ගෙනවිත් තිබෙනවා. මේ රටට මහා විනාශයක්…

ශානි අබේසේකරව අමාරුවෙ දැම්මේ රන්ජන්ද?
නවතම

ශානි අබේසේකරව අමාරුවෙ දැම්මේ රන්ජන්ද?

රෝයල් පාර්ක්හී සිදු වූ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය කර සැකකරු සොයා ගත් අවස්ථාවේ ඔහුගේ පවුලෙන් රුපියල් කෝටි 05 ක් ලබා දීමට උත්සහ කළ අවස්ථාවේ මුදලට නොවිකුණු ශ්‍රේෂ්ඨ නිලධාරියෙකු වු ශානි අබේසේකරට ලංකාව වැනි දුෂිත රටක නිදහසේ…

දුම්රිය ප්‍රමාද වීම් හා පීලි පැනීමේ ඇත්ත නැත්ත මෙන්න!
නවතම

දුම්රිය ප්‍රමාද වීම් හා පීලි පැනීමේ ඇත්ත නැත්ත මෙන්න!

මේ වන විට ශ්‍රි ලංකාවේ දිනකට දුම්රිය ගමන් වාර 360 -380 ක් අතර සංඛ්‍යාවක් ධාවනය වේ. එමෙන්ම දිනකට දුම්රිය මඟීන් ලක්ෂ 3- 5 ත් අතර ප්‍රමාණයක් දුම්රියේ ගමන් කරති. වෙනත් ප්‍රවාහන සේවා වලට වඩා දුම්රියේ…

ආණ්ඩුවට 2/3 බලයක් නෑ, අපේ විකල්පය 19 +
නවතම

ආණ්ඩුවට 2/3 බලයක් නෑ, අපේ විකල්පය 19 +

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් දැන් නැති බවත් සමගි ජන බලවේගයේ අනාගත බලාපොරොත්තුව 19 වෙනි සංශෝධනය ඉදිරියට ගෙන යාම යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි. 20 වෙනි සංශෝධනයට විරුද්ධ වීමට සාමුහික වශයෙන් තීරණයක්…

සම්බන්ධන් ජනපතිගෙන් ගොවී අයිතීන් ඉල්ලයි!
නවතම

සම්බන්ධන් ජනපතිගෙන් ගොවී අයිතීන් ඉල්ලයි!

ජනාධිපති වරයා විසින් ප්‍රකාශිත පෞද්ගලික ඉඩම් පවරා ගැනීමේ ප්‍රතිපත්තියට පටහැනිව යමින් ජනාධිපති  කාර්ය සාධක බලකායේ සාමාජික හිමිනමක් සිදු කර තිබෙන තර්ජන හමුවේ, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ  අක්කර දහසක පමණ පාරම්පරික වී වගා භුමියක වගා  කටයුතු  ඇනහිට තිබේ.…

චොකා මල්ලීටත් පාර්ලිමේන්තු යාමට අවසර!
නවතම

චොකා මල්ලීටත් පාර්ලිමේන්තු යාමට අවසර!

මෙවර මහ මැතිවරණයෙන් පසු පොදුජන පෙරමුණේන් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මරණීය දණ්ඩනය නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම සඳහා අවසර දෙන ලෙසත් ඒ සඳහා ඔහු පාර්ලිමේන්තුව වෙත රැගෙන යාමට…

පොලීසිය දැන් දුම්වැටියටත් පුද්ගලයින්ව අත්අඩංගුවට ගන්නවාද?
නවතම

පොලීසිය දැන් දුම්වැටියටත් පුද්ගලයින්ව අත්අඩංගුවට ගන්නවාද?

බස්නාහිර පළාත ආවරණය වන පරිදි ඊයේ (06) පෙරවරු 6.00 සිට අද (07) පෙරවරු 5.00 දක්වා පොලිසීය විසින් සිදු කළ විශේෂ වැටලීම් වලින් සැකකරුවන් 637 කු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති…

හිඟුරක්ගොඩ රෝහලේ වකුගඩු රෝගීන් කබලෙන් ලිපට ඇද දමයි!
නවතම

හිඟුරක්ගොඩ රෝහලේ වකුගඩු රෝගීන් කබලෙන් ලිපට ඇද දමයි!

උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ජල සම්පත් හා ජලාප්‍රවාහන මණ්ඩලයේ නිලධාරීන් සමග එකතු වී හිඟුරක්ගොඩ මූලික රෝහලේ රුධිර කාන්දු කරණ ඒකකයේ ජල පිරිපහදුව ප්‍රමිතියෙන් ඉතා බාල ලෙස  ඉදි කිරීම නිසා හිගුරක්ගොඩ මූලික රෝහලේ ඉදි…

අධිපති දෘෂ්ටිවාදයේ ගොදුරක් වී “ද නිව්ස්පේපර්” ටොයිලට් පේපර් වීම.
නවතම විශේෂාංග

අධිපති දෘෂ්ටිවාදයේ ගොදුරක් වී “ද නිව්ස්පේපර්” ටොයිලට් පේපර් වීම.

ලංකාව පුරාම දැවැන්ත ප්‍රචාරණයක් සහිතව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ නිෂ්පාදනයෙන් “ද නිව්ස්පේපර්” චිත්‍රපටය තිරගත විය. චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරුන්ට අනුව ඔවුන් මේ තිරපිටපත ලියාගෙන නිෂ්පාදකයකු සොයමින් බොහෝ කාලයක් සිටිද්දී ඒ සදහා බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් වී…

හම්බන්තොට රෝහල පිලිකා රෝගීන්ගේ එන්නත තාවකාලිකව නවතයි!
නවතම

හම්බන්තොට රෝහල පිලිකා රෝගීන්ගේ එන්නත තාවකාලිකව නවතයි!

නේවාසිකව ප්‍රථිකාර ලැබූ පිළිකා රෝගීන් දෙදෙනෙකු පසුගිය මාසයේදී සැකකටයුතු ලෙස මිය ගොස් ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් මූලික රෝහලෙන් වාර්තාවෙයි. පිළිකා රෝගීන් සදහා දෙනු ලබන එන්නතක් හම්බන්තොට දිස්ත්‍රික් මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ පිළිකා රෝගීන් දෙදෙනෙකුට ලබා…

ගංජා නීතිගත කිරීමෙන් දැවැන්ත සමාජයීය හා ආර්ථික පරාජයක්?
නවතම විශේෂාංග

ගංජා නීතිගත කිරීමෙන් දැවැන්ත සමාජයීය හා ආර්ථික පරාජයක්?

නව රජය පත් වීමෙන් පසු බෙංගමුවේ නාලක හිමියන් ආණ්ඩුවට යෝජනවාක් කර සිටියේය. ඒ් කංසා වගාව සඳහා ශ්‍රී ලංකාව ඉතාම සුදුසු රටක් බැවින් එම වගාව නීත්‍යානුකූලව බලපත්‍ර සහිතව සිදුකිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවටය. හොරෙන්…

අලුත් ඒකාධිපතියෙක් සඳහා අලුත් ව්‍යවස්ථා සංශෝධනයක්!
නවතම විශේෂාංග

අලුත් ඒකාධිපතියෙක් සඳහා අලුත් ව්‍යවස්ථා සංශෝධනයක්!

"ඒකාධිපතීන්ට තම ඒකාධිපතිභාවය සම්පූර්ණ කර ගැනීම සඳහා මිනීමැරීමේ කටයුත්තද ඉටුකිරීමට තිබේ. පැරැණි ඒකාධිපතියෝ එය මැනවින් ඉටු කළහ. නූතන ඒකාධිපතීන්ට එය අත්‍යවශ්‍යම නොවේ. ජනතාව ඇවිදින මළමිණී බවට පත්කිරීමෙන් ඒ සුදුසුකම වඩාත් හොඳින් අඩු වියදමකින් සාධනයකර ගත…

ජනපතිගෙන් අලුත් ව්‍යවස්ථාවට කමිටුවක්!
නවතම

ජනපතිගෙන් අලුත් ව්‍යවස්ථාවට කමිටුවක්!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ අපේක්ෂකත්වය සඳහා පුරවැසි භාවය සහතික කරගැනීම වෙනුවෙන්  ඉදිරිපත් වූ නීතිඥවරයකු ඇතුළු  සාමාජිකයන් නම දෙනෙකුගෙන්  යුත්  කමිටුවක්  නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා  කැබිනට් මණ්ඩලය විසින් පත් කර තිබේ. ජනාධිපති නීතීඥ රොමේෂ්…

20 රාජ්‍යකරණය ශිෂ්ඨත්වයෙන් මිලේච්ඡත්වය කරා ගෙන යන පාරුවක්! – කීර්ති තෙන්නකෝන්
නවතම

20 රාජ්‍යකරණය ශිෂ්ඨත්වයෙන් මිලේච්ඡත්වය කරා ගෙන යන පාරුවක්! – කීර්ති තෙන්නකෝන්

අධිකරණ අමාත්‍යවරයාගේ නියමය පරිදි  ගැසට් කර තිබෙන 20 වන  ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත රාජ්‍යකරණය ශිෂ්ඨත්වයෙන් මිලේච්ඡත්වය කරා දක්කායෙන යාමට සැකසූ පාරුවක් බව  යහපාලන රජයේ හිටපු ආණ්ඩුකාරයකු විසින් හෙලා දැක තිබේ. අගෝස්තු 3 බදාදා  ගැසට් කර…

ප්‍රගීත් එක්නැලිගොඩ නඩු විභාගයේ පළමු සාක්ෂිය සන්ධ්‍යාගෙන්!
නවතම

ප්‍රගීත් එක්නැලිගොඩ නඩු විභාගයේ පළමු සාක්ෂිය සන්ධ්‍යාගෙන්!

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමේ චූදිතයන්ට එරෙහිව බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගොනු කර තිබෙන නඩුව සඳහා  ප්‍රගීත්ගේ   බිරිඳගෙන්   සාක්ෂි විමසීමේ කටයුතු ආරම්භ කර තිබේ. සිය සැමියා වෙනුවෙන් යුක්තිය පතා  දස වසරකට…

දෙවැනි රාජ්‍ය භාෂා සහන කාලය අවසන්, රජයේ සේවකයන් දැඩි පීඩාවක!
නවතම

දෙවැනි රාජ්‍ය භාෂා සහන කාලය අවසන්, රජයේ සේවකයන් දැඩි පීඩාවක!

දෙවැනි රාජ්‍ය භාෂා ප‍්‍රවීණතාවය සම්පුර්ණ කරගැනීම සදහා ලබා දී තිබූ  සහන කාලය දීර්ඝ නොකිරීමෙන් රජයේ සේවකයන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව ජාතික වෘත්තීය සමිති පෙරමුණ පවසයි. 2007 වසරෙන් පසු රාජ්‍ය සේවයට ඇතුළත් වූ රජයේ සේවකයන්…

“බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රටට මේ මොහොතේ අත්‍යාවශ්‍යයි.” කාදිනල් හිමියෝ කියයි.
නවතම

“බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රටට මේ මොහොතේ අත්‍යාවශ්‍යයි.” කාදිනල් හිමියෝ කියයි.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රටට මේ මොහොතේ අත්‍යාවශ්‍ය බව අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියෝ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත අවධාරණය කරන ලදි. ඊයේ (03) කොළඹ බිෂොප් මන්දිරයේදී රාජ්‍ය…

කුඩු කාන්තාවක් නිසා මාධ්‍යවේදී ලක්මාල් බදුගේට මරණීය තර්ජන!
නවතම

කුඩු කාන්තාවක් නිසා මාධ්‍යවේදී ලක්මාල් බදුගේට මරණීය තර්ජන!

ත්‍රිකුණාමලය මාධ්‍යවේදී ලක්මාල් බදුගේ විසින් ඔහුට  මරණිය තර්ජන ඇති බවට ඊයේ (01)  දින ත්‍රිකුණාමලය මූලස්ථාන පොලීසිය වෙත පැමිණිල්ලක් කර තිබුණි. ඒ ත්‍රිකුණාමලය නගරයේම පදිංචි කාන්තාවකගෙනි. ත්‍රිකුණාමලය නගරයේ ධීවර ගම්මානයක් වෙත යන මාර්ගයේ ඇයගේ සුවිශාල නිවස…

පොලිස් ලොක්කන්ගෙන් ගුටි කන අසරණ කොස්තාපල්ලාට පිහිට වන්නේ කවුරුද?  
නවතම

පොලිස් ලොක්කන්ගෙන් ගුටි කන අසරණ කොස්තාපල්ලාට පිහිට වන්නේ කවුරුද?  

පොලීසියෙන් වධහිංසාවට ලක්වන්නේ සාමාන්‍ය මහජනතාව පමණක් බව අප සිතන්නෙමු. නමුත් පොලිීසියේම නිලධාරීන් ද ඉහළ නිලධාරීන්ගෙන් වධහිංසාවට ලක් වේ. නමුත් බොහෝ ඒවා හෙළිදරව් වන්නේ නැත. මන්ද ඒවා පොලීසියෙන්ම යටපත් කරන හෙයිනි. එලෙස ඉහළ පොලිස් නිලධාරියෙකුගෙන් වධහිංසාවට…