එදා ජර්මනිය අද ලංකාව – වික්රමබාහු කරුණාරත්න
කෝට්ටේ, ජපන් මිත්රත්ව මාවත සමීපයේ ඉදි කර තිබෙන මාදුළුවාවේ සෝභිත හිමි අනුස්මරණ පිළිරුව අබියස දී සැප්තැම්බර් 28 අගහරුවාදා පැවැත්වූ “අධිෂ්ඨාන පූජාවක්” සංවිධානය කර තිබුනේ සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව විසිනි. අධිෂ්ඨාන පූජාවෙන් අනතුරුව මාධ්ය…





















