ආරක්ෂක ලේකම්ගේ කතාව “විකෘති කළ” බවට රූපවාහිනියකට චෝදනා
අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කලමනාකරණ අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් විෂය භාර අමාත්‍ය චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් පළමු වැනි දින පැවති, වව්නියාව දිසාපති කාර්යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද ශ්‍රවණාගාරය විවෘත කිරීමේ උත්සවය සඳහා සහභාගි වූ අතර…























