බ්‍රැන්ඩික්ස් ආයතනය පිළිබඳ විමර්ශනයට කමිටුවක් !
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයන් කොරෝනා රෝගයට ගොදුරුවීම හා එය වලක්වා ගැනීමට ගත යුතුව තිබූ සෞඛ්‍ය වෛද්‍ය ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳ ඉදිරිපත් වන චෝදනා හා පැමිණිලි පිළිබඳ විමර්ශනය කිරීමට විශේෂ කමිටුවක් අද (12) දින කම්කරු අමාත්‍ය…























