පිල් මාරු ගැන අමතක කළ නොහැකි ඉතිහාසයක් අපිට තියෙනවා – ලයනල් බෝපගේ
දැවැන්ත දේශපාලන අර්බුදයකට රට මුහුණ දී තිබෙන අතර ඒ අර්බුදයෙන් ගොඩ ඒමට අලුතෙන් පත්වෙන මන්ත්රීවරුන්ට බරපතල වගකීමක් ඇති බව ආචාර්ය ලයනල් බෝපගේ මහතා කියයි. ඔවුන්ගේ ප්රධාන කාර්ය භාර්යය විය යුත්තේ පොදු ප්රශ්න සාකච්ඡාවට ලක් කර…






















