වෙනසකට එකඟ නොවුනොත් එක්සත් ජාතික පක්ෂයට අනාගතයක් නෑ! – රනිල්
නවතම

වෙනසකට එකඟ නොවුනොත් එක්සත් ජාතික පක්ෂයට අනාගතයක් නෑ! – රනිල්

වෙනසකට එකඟ වුනේ නැතිනම් එක්සත් ජාතික පක්ෂයට අනාගතයක් නැති බවත් වර්තමානය වන විට රට කොට උඩ යන මට්ටමට පත්ව ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (18) පොලොන්නරුවේ දී පැවසීය. රනිල් වික්‍රමසිංහ…

පොලීසිය, තාරික්ට ගැහුවේ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ දෙන්නෙක් එක්ක
නවතම විශේෂාංග

පොලීසිය, තාරික්ට ගැහුවේ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ දෙන්නෙක් එක්ක

තාරික් අහමඩ් අඩු මානසික වර්ධනයක් සහිත දරුවෙක්, ඔහුට නිවැරදිව වචන උච්චාරණය කරන්න බැහැ. කතා කරන්නේ සීමිත වචන ප්‍රමාණයක්. ඒ වචනත් ඔහු උච්චාරණය කරන්නේ ගොත ගසමින්. ඔහු නිරතව ඉන්න වැඩකට යම් කෙනෙක් බාදා කරයි නම් ඔහුට…

මැතිවරණය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමෙන් පොලීසියට මාර්ගෝපදේශ මාලාවක්!
Uncategorized

මැතිවරණය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමෙන් පොලීසියට මාර්ගෝපදේශ මාලාවක්!

එළැඹෙන 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා පොලිස් නිලධාරීන් ක්‍රියා කළ යුතු ආකාරය පිලිබඳව විශේෂ මාර්ගෝපදේශමාලාවක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇත. 1978 ශ්‍රි ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ශ්‍රී ලංකාවට අදාල…

අගමැති ගෝලයන් රටේ සංස්කෘතිය විනාශ කරද්දී, එල්ලාවල හිමියන් අද බවුන් වඩනවා! – ජාතික භික්ෂු පෙරමුණ
Uncategorized

අගමැති ගෝලයන් රටේ සංස්කෘතිය විනාශ කරද්දී, එල්ලාවල හිමියන් අද බවුන් වඩනවා! – ජාතික භික්ෂු පෙරමුණ

කොමිෂන් පත් කිරීම තුළින් කුරුණෑගල අපරාධය යට ගහන්න අගමැතිවරයා උත්සාහ ගනිමින් ඉන්නවා. අපි දන්නවා මේ රටේ පිහිටි වු කොමිෂන්  වලට වූයේ කුමක්ද කියා. ඒ නිසා කොමිෂන් පත් කරල නිකන් කාලය කාදමන්නේ නැතිව කුරුණෑගල නගරයේ පිහිටි…

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කඹ ඇදිල්ලෙන් කොරෝනා බරපතල තත්ත්වයක – රවී කුමුදේශ්
Uncategorized

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කඹ ඇදිල්ලෙන් කොරෝනා බරපතල තත්ත්වයක – රවී කුමුදේශ්

ලංකාවට කොරෝනා එනවිට PCR පරීක්ෂණ 4000 ක් වුවත් කිරීමේ ධාරිතාවක් තිබු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ ඒ පිලිබඳ ලොකු උනන්දුවක් නොදැක්කුව නිසා දැනට ඒ PCR යන්ත්‍ර 36 භාවිතා කිරීමට නොහැකි වී ඇතැයිද වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන් ගේ…

හැම පොලීසියම අඟුලාන වගේද ? 1කොටස  – කේ. සංජීව
විශේෂාංග

හැම පොලීසියම අඟුලාන වගේද ? 1කොටස  – කේ. සංජීව

හද්ද පිටිසර අපේ ගමේ පැරැන්නෝ ඉස්සර කීවේ පොලිසියේ ඉන්නේ ලැයිසන් තියෙන පාතාලයෝ කියා ය. එනිසා කිසියම් කෙනෙක් පොලිසියේ අත්අඩංගුවට පත්වුණා නම් ඔහු ගුටි නොකා ගෙදර පැමිණියොත්, එය එම පුද්ගලයාටද බරපතල මානසික අවුලක් නිර්මානය කළා. ගමේ…

“පොලිස් හිංසනයට නියෝග නිකුත් කරන්නේ ආරක්ෂක ලේකම්ද? අපිට සැකයි..”
සාකච්ඡා

“පොලිස් හිංසනයට නියෝග නිකුත් කරන්නේ ආරක්ෂක ලේකම්ද? අපිට සැකයි..”

  නීතිඥ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ (හිටපු පළාත් සභා මන්ත්‍රී) කොවිඩ් දෙවෙනි රැල්ලක් ඇවිත් තිබෙනවා, රට විශාල ආර්ථික අර්බූදයක ගිලෙමින් තිබෙනවා කියන දේ තමයි ආ‍ර්ථික විශේෂඥ මතය... ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දක්ෂ කළමනාකරුවෙක් හොඳින් රට පාලනය…

පොලීසිය දුෂණය අතරින් මුල් තැනට එයි!
නවතම

පොලීසිය දුෂණය අතරින් මුල් තැනට එයි!

රාජ්‍ය සේවයේ දුෂිතම ආයතන අතරින් මුල් තැනට පොලීසිය පත්ව සිටී. ඒ අසලින්ම සිටින්නේ පාර්ලිමේන්තුව ඇතුළු ජාතික හා ප්‍රාදේශීය රාජ්‍ය පාලන අධිකාරීන්ය. ශ්‍රී ලංකාවේ ආයතනගත දුෂණ වංචා පිළිබඳව කරන ලද අලුත්ම අධ්‍යයනයකින් හෙළිදරව් වන පරිදි සමස්ත…

අඟුලානේ මෙන් මිය යමුද? පොලිස් ප්‍රචණ්ඩත්වයට එරෙහි වෙමුද?
නවතම

අඟුලානේ මෙන් මිය යමුද? පොලිස් ප්‍රචණ්ඩත්වයට එරෙහි වෙමුද?

අඟුලාන පොලීසියේ නිලධාරීන්ගේ වෙඩි පහරකට ලක්ව තරුණයකු මිය යාමේ සිදුවීම අඟුලාන ප්‍රදේශයම උණුසුම් කිරීමට සමත් වී තිබේ. කිසි කලෙකවත් නොවන ලෙස අඟුලාන පොලීසියේ නිලධාරීන් විසින් අදාළ සිද්ධියේ ඇස දුටු සාක්ෂිකරුවන් උසාවියට ගෙන්වීමට අපූරු ලෙස පොලිස්…

ඉන්දියාවේවත් නොමැති ගුවන් ශල්‍යාගාර සේවයක් ආරම්භ කරනවා – රනිල්
නවතම

ඉන්දියාවේවත් නොමැති ගුවන් ශල්‍යාගාර සේවයක් ආරම්භ කරනවා – රනිල්

සුවසැරිය ගිලන් රථ සේවාව අභිබවාගිය ඉන්දියාව තුළවත් නොමැති ශල්‍යාගාර ප්‍රතිකාර  නව  සේවයක් ඉදිරියේ දී ආරම්භ කරන බව  එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. සුවසැරිය ගිලන් රථ සේවාව තමන්ගේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවට…

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නැතිනම් ඡන්දයක් පවත්වන්න බැරිද?
නවතම

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නැතිනම් ඡන්දයක් පවත්වන්න බැරිද?

මහ මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. කවුරුත් බලා සිටි ඊට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය ඊයේ (17) රාත්‍රියේ නිකුත් කර තිබේ. “2020 අංක 01 දරන 2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඩ් 19) (ඡන්ද…

“පුරාවිද්‍යා සංරක්ෂණය පිළිබඳව කාර්‍යසාධක බලකාය මහා විහිළුක්!”
නවතම සාකච්ඡා

“පුරාවිද්‍යා සංරක්ෂණය පිළිබඳව කාර්‍යසාධක බලකාය මහා විහිළුක්!”

- එරංග ගුණසේකර (සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක) ජනාධිපතිවරයාගේ කාර්‍යසාධක බලකායන් පත් කිරීම සමාජවාදී තරුණ සංගමය විග්‍රහ කරගන්නේ කොහොමද ? ලංකාවේ ව්‍යවස්ථාවට අනුව ප්‍රධාන බලකණු තුනක් තිබෙනවා. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය කියලා. එතකොට මේ ව්‍යවස්ථාව…

මේ ශ්‍රී.ල.නි.ප යේ  මලගමද?
නවතම

මේ ශ්‍රී.ල.නි.ප යේ  මලගමද?

එස්.ඩබ්.ආර්.ඩී බන්ඩාරණායක මහතා සහ ඩී.ඒ රාජපක්ෂ මහතා ප්‍රමුඛ දේශපාලකයින් පිරිසක් එජාපයෙන් එළියට ඇවිත් ගොඩ නගපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වී යාමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉඩ නොතබන බවට තමන්…

තම දිස්ත්‍රික්කයේ ඵෙතිහාසික ස්ථාන රැකීමට බැරි අපේක්ෂකයකු මුහුදු මහා විහාරය රකින්නේ කෙසේද?
නවතම

තම දිස්ත්‍රික්කයේ ඵෙතිහාසික ස්ථාන රැකීමට බැරි අපේක්ෂකයකු මුහුදු මහා විහාරය රකින්නේ කෙසේද?

හෙළ බොදු සවිය සංවිධානය විසින් ජුලි 17 සිකුරාදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් අවධාරණය කර ඇත්තේ ඓතිහාසික උරුමයන් ආරක්ෂා කරන බවට මැතිවරණ වේදිකාවේ පොරොන්දු දෙමින් පසුගිය ජනාධිපතිවරණයේදී මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කර, ඊට…

සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නොකරන්නේ මැතිවරණ ප්‍රචාරණයට බාධාවක් නිසයි!
නවතම

සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නොකරන්නේ මැතිවරණ ප්‍රචාරණයට බාධාවක් නිසයි!

කොරෝනා වසංගතය මැඩලීම සම්බන්ධයෙන් මාසයකටත් කලින් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ආණ්ඩුවට ඉදිරිපත් කළ බවත් ආණ්ඩුව ඒවා භාර ගෙන ඒවායේ නීතිමය තත්ත්වය පරීක්ෂා කරන්න නීතිපති දෙපාර්තමේන්තුවට යැවු අතර නීතිපති දෙපාර්තමේන්තුව ඊට අනුමැතිය දී එය සෞඛ්‍ය ඇමතිනිය වෙත…

සිරිලක දිනකට ස්ත්‍රී දුෂණ හතරක්, දෙපැයකට වතාවක් ළමා අපචාරයක්!
නවතම

සිරිලක දිනකට ස්ත්‍රී දුෂණ හතරක්, දෙපැයකට වතාවක් ළමා අපචාරයක්!

ශ්‍රී ලංකාවේ සෑම පැය දෙකකට වරක්ම කුඩා දරුවකු අපචාරයට ගොදුරු වන අතර දිනකට අඩුම වශයෙන් ස්ත්‍රී දූෂණ හතරක් සිදුවන බව අනාවරණය කර තිබේ. අපරාධ සහ සංවිධානාත්මක අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි එම  හෙලිදරව්ව …

රෝගීන් ගේ ඇත්ත සංඛ්‍යාව වසං කිරීමට “PCR පරීක්ෂණ අඩු කරලා”
නවතම

රෝගීන් ගේ ඇත්ත සංඛ්‍යාව වසං කිරීමට “PCR පරීක්ෂණ අඩු කරලා”

කොරෝනා වෛරස් ආසාදිතයන් හදුනා ගැනීමේ පරීක්ෂණ සිදු කිරීම  හිතා මතාම  අඩු කරමින් දේශපාලන වාසි වෙනුවෙන්  ආණ්ඩුව  ජනතාව බිල්ලට දී ඇති  බවට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි. රෝගීන් හදුනා ගැනීමේ පරීක්ෂණ සිදු කරන විට රෝගීන්…

“මැතිවරණයක් කල් දැම්මොත් භයානක ප්‍රථිපල වලට මුණ දෙන්න වෙනවා!” – මෛත්‍රි
නවතම

“මැතිවරණයක් කල් දැම්මොත් භයානක ප්‍රථිපල වලට මුණ දෙන්න වෙනවා!” – මෛත්‍රි

නියමිත දිනට මැතිවරණය පැවැත්විය යුතු බවත් නැතිනම් ඊට කලින්  හෝ මැතිවරණය පැවැත්විය යුතු බවත් මැතිවරණයක් කල් දැමීමේ භයානක ප්‍රතිඵලය තමන් දන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ ( 15)  සවස් වරුවේ පොලොන්නරුව බකමුණ ප්‍රදේශයේ…

“අරුණ” කතෘ ගෙන් සී.අයි.ඩී ට කොරෝනා බෝ වෙයිද? – රනිල්
නවතම

“අරුණ” කතෘ ගෙන් සී.අයි.ඩී ට කොරෝනා බෝ වෙයිද? – රනිල්

ආණ්ඩුව මාධ්‍ය මර්ධනය පටන් ගෙන තිබෙනවා. දැන් ‘’අරුණ’’ පත්තරේ කර්තෘ තුමා සී.අයි.ඩී එකට අරන් ගිහින් එතුමාගෙන් ප්‍රශ්න කරනවා.’’කන්ද කාඩු කොවිඩ් පොකුරේ ඊයේ පිරිස මහනුවරින් 661’’ කියල පත්තරේ ලිවුවා කියල, එතුමාගෙන් ප්‍රශ්න කරනවා. දැන් මාධ්‍ය මර්ධනය…

“හිට්ලර්ගෙන් පසු තුනෙන් දෙක ඉල්ලන්නේ රාජපක්ෂලා පමණයි!”
නවතම

“හිට්ලර්ගෙන් පසු තුනෙන් දෙක ඉල්ලන්නේ රාජපක්ෂලා පමණයි!”

"කොරෝනා වෛරසය රට තුළ සිඝ්‍රයෙන් පැතිර යද්දී ඒ පිළිබඳ මායිම් නොකරමින්, ඡන්ද පසුපස දුවමින්, ගෝඨාභය ජනාධිපතිවරයාගේ ආණ්ඩුව තුනෙන් දෙකේ බලයක් ඉල්ලා සිටින්නේ මර්දනකාරී රාජ්‍යක් හදා ගැනීමට විනා වෙන කුමකටදැ” යි සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති…