මේ දිනවල දකින්නේ පක්ෂය අභ්‍යන්තරයේ ඇති පූර්ණ ප්රජාතන්ත්රවාදයයි! – කෙහෙළිය
පොදුජන පෙරමුණේ ඇතැම් වාමාංශික පක්ෂ මේ දිනවල යම් පෙනී සිටීමක් කිරීම තුළින් පෙනී යන්නේ අභ්‍යන්තරයේ ඇති පූර්ණ ප්රජාතන්ත්රවාදය යැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ වෙනත් පක්ෂවල නොමැති ප්රජාතන්ත්රවාදයක්…























