පාසල් දරුවන්ට සාධාරණය ඉටු වන්න අධිකරණයකටම යා යුතුද ?
අතීතයේදි ගුරුවරුන් සැලකූයේ මිහිපිට දෙවිවරු ලෙසිනි. අම්මා, තාත්තාට පසු ජිවිතය කියා දෙන්නේ ගුරුවරුන්ය. නමුත් වර්තමානයේදී ඇතැම් ගුරුවරුන් ක්‍රියා කලාප නිසා මේවන විට දැඩි පීඩාවට පත්ව ඇති දරුවන් බොහෝය. මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ විනය භාර…






















