Vadivel Suresh | බයිබෝස් දාන්න ගිහින් බෙල්ලයි මිරිකන්නෙ
https://youtu.be/ut3xWVKxxKg
https://youtu.be/ut3xWVKxxKg
කොවිඩ් සම්බන්ධ සංඛ්‍යා ලේඛන අතර නොගැලපීම බිම් මට්ටමේ වෘත්තිකයින්ට ගැටළු රැසක් ඇති කරමින් තිබෙන අතර මේ වන තෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ පිලිබඳ මුණිවත රැකීම හරහා කොවිඩ් මර්දන පද්ධතිය කෙරෙහි විශ්වාසය බිඳ වැටීමක් සිදු වෙමින් පවතින…
මියන්මාර හමුදා පාලනය ගෙන යන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා හමුවේ බැටකන මියන්මාර මාධ්‍යවේදීන් වෙනුවෙන් පෙනී සිටින බවත් ඔවුන් තම අයිතීන් වෙනුවෙන් ගෙන යන සටනට සහය පලකරන බවත් ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය (Asian media and cultural…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවාරයේ මාර්තු මස 19 වනදා ඉදිරිපත් කරන්න තිබ්බ කරුණු ද ටැමිල් ගාඩියන් වෙබ් අඩවියේ මේ වෙනකොට තියනවා. ඒවා එළියට ගියා කියන එක පිළිබදව ලොකු ගැටළුවක් තියනවා. මහ කොමසාරිස්වරිය යම් බලපෑමකට…
වසර ගණනාවක් තිස්සේ තම සමීපතමයන් සොයා ගැනීමට නොහැකි වූ උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූවන්ගේ ඥාතීහූ ගිනි කබල් විරෝධතාවක් පවත්වා තිබේ. කළු හැඳ, ගිනි කබල් හිස තබාගත් සාතිශය බහුතරයක් දෙමළ කාන්තාවන්ගෙන් සැදුනු විරෝධතා පෙළපාලිය ආරම්භ…
කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා සෑම අතකින්ම මානසික පීඩාවට ලක් වූ කොටසක් ඇත. ඒ ඇඟලුම් සේවකයින් හා ස්වයං රැකියා වල නිරතව සිටි පුද්ගලයින්ය. කොවිඩ් පිලිබඳ මාධ්‍ය වාර්තාකරණයේදීද ඇතැම් මාධ්‍ය ආයතන විසින් සිදුකළ ක්‍රියාවන්ද මෙයට බොහෝ…
මහජනයා සමඟ සමීපව කටයුතු කරන පිරිස් සඳහා කොරෝනා එන්නත ලබා දී ඇති අවස්ථාවක දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු එය ප්‍රතික්ෂේප නොකළ යුතු බවත් එම අවස්ථාව ඔවුන් විසින් ලබා ගත යුතුව ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා…
වැඩියෙන්ම විනාශයන්ට පාර කපා ඇත්තේ පහුගිය යහපාලන රජය කාලයේදී බව පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි. ඒ පාරේම මේ රජයත් යාමට සුදානම් වන්නේ නම් ඊට එරෙහිව ඇප කැප වී ක්‍රියා කරන බවද උන් වහන්සේ පවසයි. උන්…
https://youtu.be/2giv3kk1DXg
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 480 කු 2019 වසරේදී විවිධ හේතූන් මත විදෙස් රටවලදි මිය ගොස් ඇති බවට වාර්තා වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. මේ මරණ 480 වාර්තා වන්නේ 201-01-01 දා සිට 2019-12-31 දක්වා කාලය තුලදීය.…
මහවදී ප්‍රීමා පිටි රැගත් දුම්රියක් රියදුරෙකු නොමැතිව නවතා තිබු පුවතක් පහුගියදා පුවත්පත් වල පළ කර තිබුණි. එහිදී කියවුනේ මෙම පිටි රැගත් දුම්රිය ගෙන යාමට සිටි දුම්රිය රියදුරු නිලාවේලිහී පැවති සාදයකට ගොස් නැවත ඒමට පමා වු…
මුලින්ම අපි කතා කළොත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනකුට රටේ ජනතාව තුළ නව බලාපොරොත්තුවක් ඇති වුණා. දැන් එතුමා ධුරයට පත් වෙලා වසරකට වැඩි කාලයක් ගත වෙලා. නැවත හිතලා බැලුවොත් මේ තිබුණු බලාපොරොත්තු ගැන මොකක්ද…
අමාත්‍ය විමල් වීරවංශ මහතා යනු මේ දිනවල දේශපාලන වේදිකාවේ ආන්දෝලනාත්මක චරිතයකි. ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පොදුජන පෙරමුණේ සක්‍රීය දායකත්වයක් ලබා දිය යුතු බව පුවත්පත් සාකච්ඡාවකට ලබා දීමෙන් පසු පොදුජන පෙරමුණෙන් එල්ල වුයේ දැඩි…
උතුරු හා නැගෙනහිර ජීවත් වන ජනතාවගේ මානව හිමිකම් කඩවීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා දියත් කළ සාම පාදයාත්‍රාවට නායකත්වය දුන් දෙමළ මහජන නියෝජිතයකුගෙන් පොලිස්ථාන අටක නිලධාරීන් එකවර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.…
ගෝඨාභයගේ ආණ්ඩුව සාදාගෙන මාස 15 ක් ගත වී ඇති අතර මේ කාලය තුල රටේ ජනතාවට දෙන ලද සියලු එකඟතාවයන්, පොරොන්දු, අපේක්ෂාවන් බිඳ වට්ටපු පාලනයක් බවත් මේ වන විට රටේ රාජ්‍ය සම්පත් සහ ස්භාවික සම්පත් කුණුකොල්ලෙට,…
මේ දිනවල වැඩියෙන්ම කථා වෙන කාන්තා චරිතය වන්නේ මෙරට ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය වන බිම්ෂානි ජාසිංහආරච්චිය. කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ ජේෂ්ඨතාවයෙන් ඉහලින් සිටි බිම්ෂානි ජාසිංහආරච්චි නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරුනේ 2020 ඔක්තෝම්බර් මස 18 දා…
පුවත්පත් මණ්ඩලය යනු කෑලෑ උසාවියක් බවත් මෙහි පත්වන්නේ ජනාධිපතිවරයාගේ නියෝජිතයින් වන හෙයින් මාධ්‍යවේදීන්ට ඔවුන්ගේ අයිතීන් ඉන් ආරක්ෂා වේ යැයි බලාපොරොත්තු විය නොහැකි බව අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ කැඳවුම්කාර මණ්ඩලයේ සභික, මාධ්‍යවේදී කේ. සංජීව මහතා පවසයි. මේ…
ජිනීවා වල සීතල පරදවා මේ වන විට උණුසුම් වී ඇත්තේ ලංකාව සම්බන්ධයෙන් බවත් මෙවර පැවැත්වෙන ජීනිවා සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව සියලු දෙනා බර ආයුධ (Big Guns) භාවිතා කරන්නට පටන්ගෙන ඇතැයිද ඔවුන් සියලු දෙනාම පාහේ උත්සහ…
https://youtu.be/HoWT6wQ066g
යම් මහේස්ත්‍රාත්වරයෙකු පත් කර ඇති අධිකරණ කොට්ඨාශයේ පිහිටි පොලීසියේ පොලිස් අත්අඩංගුවේ රඳවා සිටින සැකකරුවෙකු අධීක්ෂණය කිරීම පිණිස එම පොලිස් ස්ථානයට අවම වශයෙන් මසකට එක්වරක්වත් පැමිණීමට අදාල මහේස්ත්‍රාත්වරයාට බලය පැවරෙන පරිදි 1979 අංක 15 දරණ අපරාධ…
https://youtu.be/ToXHHK3ki1I
විදෙස් සංචාරකයින්ට මෙතෙක් පනවා තිබු දැඩි සෞඛ්‍ය කොන්දේසි ලිහිල් කිරීමට රජය පහුගියදා තීරණය කර තිබුනේ වැඩි වැඩියෙන් සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම කෙරෙහි අවධානය යොමු කරමිනි. එමෙන්ම අද (18) සිට මෙතෙක් බ්‍රිතාන්‍යට පනවා තිබු ගමන් තහනමද…
විමල් වීරවංශ මහතා දේශපාලන පක්ෂයකට අත පෙවීමක් නොකළ අතර ඔහු සිදු කළේ අදහසක් ප්‍රකාශ කිරීම පමණක් යැයිද මොරටුව නාගරික මන්ත්‍රී සුරේෂ් ඉන්දික මහතා පවසයි. කොළඹ දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ මාධ්‍ය හමුවක් කැඳවමිනි. ජාතික නිදහස් පෙරමුණේ…
https://youtu.be/9Atq-9qFIJg
පළාත් සභාව අහෝසි කරනවාද ඉදිරියට ගෙනියනවාද කියන එක අපේ ආණ්ඩුව සියලු දෙනා එකතුවෙලා සාමූහික තීන්දුවක් ගැනීම අවශ්‍ය බවත් ඒ සඳහා ඉදිරියේ දී කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තුවන බවත් පළාත් සභා හා පළාත් පාළන නව රාජ්‍ය අමාත්‍ය…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes