චීන-ශ්‍රී ලංකා දීගයට ඇමරිකාවේ බලපෑම
ලබන සතියේ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ලංකාවට ගොඩ බට කල්හි මෙරට ආර්ථික සබඳතා සම්බන්ධයෙන් “දුෂ්කර මුත්, අවශ්‍යයෙන්ම කළයුතු තෝරාගැනීම්” කිරීමට බලපෑම් කරනු ඇතැයි දකුණු ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨතම ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයා හෙළි කර තිබේ.…


























