විගණන කොමිසම අහෝසිවීමක් තුළ විගණනය කිසිසේත්ම අහෝසි වන්නේ නැහැ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කළ සියලු දෙනාගේ අපේක්ෂාව වන විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යයනේම සම්මත වන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල ප්‍රවර්ධන හා දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය. ඉකුත් මහ…


























