සජිත් ආණ්ඩුවට තුනෙන් දෙක හදා දෙයි!
ජනපති, අගමැති රාජපක්ෂ සොහොයුරන් ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ට පාර්ලිමේන්තුවේ මේතාක් අහිමිව තිබු තුනෙන් දෙකක බලය සකස් කර දීමට විපක්ෂ නායක කටයුතු කර තිබේ. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අධි නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල…


























