භික්ෂූන්ගේ 20 ට එරෙහි විරෝධයේ යටි පෙළ කියවමු.
ජාත්‍යන්තර බල දේශපාලනය තුළ ශ්‍රී ලංකාව 20 වන සංශෝධනය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය මේ දිනවල පැවැත්වේ. එකී සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ ඊයේ දින (20) කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 20 වන සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධීකරණයට…


























