කොරෝනා අස්සේ අමාත්‍ය නාමල්ගේ ගෝලයින් නිදන් සොයන්න ගොස් මාට්ටු
කතරගම කාවන්තිස්සපුර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව කතරගම රන්මිණිතැන්න මාතකඩආර රක්ෂිතයේ සිදුකළ වැටලීමකින් අනතුරුව නිදන් සොයමින් සිටි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ගෝලයෙක් ඇතුලු පුද්ගලයින් 07 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ. පෙරේදා (14…


























