මෙවර උතුරේ අතුරුදහන් වූවන්ගේ සැමරුම චාමේට
උතුරු නැගෙනහිර අතුරුදහන්වුවන් එනතුරු බලා සිටි පවුලේ ඥාතීන් දෙසිය ගණනක් 2009 වසරේ සිට මේ දක්වා කාලය තුල මිය ගොස් ඇතැයි යාපනය මාධ්‍ය සමාජය පවසයි. ඔවුන් මේ බව හෙළිකර සිටියේ අගෝස්තු 30 වෙනිදාට යෙදී ඇති ජාත්‍යන්තර…


























