නව කැබිනෙට්ටුවෙන් හිටපු මන්ත්‍රීවරුන් රැසක් හැලේ….
මෙවර නව රජයේ ඇමතිවරු දිව්රුම් දීමේදී හිටපු අමාත්‍යවරුන් රැසක් හැලී ගොස් තිබේ. විජේදාස රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම ජයන්ත, රංජිත් සියඹලාපිටිය, මහින්ද යාපා අබේවර්ධන, එස්.බී දිසානායක, ජයරත්න හේරත්, චන්දීම වීරක්කොඩි,…


























