සෑම දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ම 20 ට එරෙහි විය යුතුයි!
සෑම දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ම 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඡන්දය දිය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් පවසයි. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (04) යාපනයේ වීරසිංගම් ශාලාවේදී විසිවන සංශෝධනය සහ දේශපාලන…


























