ටෙස්ට් නොකර කොරෝනා පාලනය කිරීම
මුලු ලෝකයම මේ වන විට කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතයෙන් දැඩිව පීඩා විදිමින් සිටී. අද වන විට ලොව පුරා කොරෝනා රෝගීන් 38,361,293 වාර්තා වී ඇති අතර ඉන් මිලියනයටකට වැඩි පිරිසක් මෙම වෛරසය හේතුවෙන් මිය ගොස්…
මුලු ලෝකයම මේ වන විට කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතයෙන් දැඩිව පීඩා විදිමින් සිටී. අද වන විට ලොව පුරා කොරෝනා රෝගීන් 38,361,293 වාර්තා වී ඇති අතර ඉන් මිලියනයටකට වැඩි පිරිසක් මෙම වෛරසය හේතුවෙන් මිය ගොස්…
මහ බැංකුවේ නොවන, බැංකු නොවන මුල්‍ය ආයතන අධීක්ෂණය සඳහා ඇති දෙපාර්තමේන්තුව සම්පුර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කර මුල්‍ය සමාගම් නියාමනය සඳහා නව ආයතනික ව්‍යුහයක් සකස් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. ඊට හේතු වී ඇත්තේ එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්මන්ට් ලිමිටඩ්…
ප්‍රාදේශිය මාධ්‍යවේදීන් යනු සෑම මාධ්‍ය ආයතනයකම කොඳු නාරටිය බඳුය. ඔවුන් නැතිනම් කොළඹ කාර්යාලවල සිටින කර්තෘ මාණ්ඩලික මාධ්‍යවේදීන්ගෙන් පමණක් මාධ්‍ය ආයතන පවත්වාගෙන යා නොහැකිය. සෑම මාධ්‍ය ආයතනයකටම ප්‍රාදේශිය මාධ්‍යවේදියා වටින්නේ ඒ නිසාය. නමුත් පුවත් වාර්තාකරණයේදී විවිධ…
මුදල් සොරකම් සම්බන්ධයෙන් පූගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබු තරුණයෙකු පොලිස් සිර මැදිරිය තුලදි අසනීප වීම හේතුවෙන් රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් තිබුණේ පෙරේදා (12) දිනය. පූගොඩ, මණ්ඩාවල කන්ද පදිංචි වීසි එක් හැවිරිදි…
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කෝවිඩ් පොකුරින් ආරම්භ වී දිනපතා රටේ විවිධ ප්‍රදේශ වලින් ආසාදිතයන් වාර්තා වන පසුබිමක, වතුකරයේ ජනතාව අතරට වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සදහා ගෙන ඇති පියවර කවරේදැයි විපක්ෂයේ පාර්ලිමේන්තු නියෝජිතයකු රජයෙන් ප්‍රශ්න කර තිබේ.…
පසුගිය ජනාධිපතිවරණය වන විට ලංකා සමාජයේ තිබුණු මතය තමයි සිංහල ඡන්ද වලින් පමණක් ජනාධිපතිවරයෙක් හදන්න බැහැ කියන එක. ඒ වගේම 2/3 ජනවරමක් සහිත පාර්ලිමේන්තුවක් මේ ඡන්ද ක්‍රමය තුළ හදා ගන්න බැහැ කියලා. නමුත් ජනතාව එය…
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ සේවක සේවිකාවන්ගේ පුද්ගලික ලිපි ගොනු කිසිවක් යාවත්කාලීන වී නොතිබීම නිසා ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමේදි අපහසුතාවයට පත්වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි. ඒහි තිබු…
හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ ජාලිය සේනරත්න උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාරධූරයේ සිට විශේෂ රාජකාරි අවශ්‍යතා මත යළිත් කොළඹ පොලිස් මූලස්ථානය වෙත කැඳවා තිබෙනවා. 2020.10.12 දිනැති පොලිස් චක්‍රලේඛයක් මගින්…
HNB ග්‍රාමීන් ආයතනයෙන් කොටගල ලොකිඩ් වත්තතේ පදිංචි එස්. අරුල්සෙල්වි නිවසේ අළුත් වැඩියා කටයුතු වෙනුවෙන් ණය මුදලක් ලබා ගැනීමට අවශ්‍ය බවට ඔවුන්ගේ කණාඩායම් නායිකාවට පවසා ඇති අතර ඇයට ණය මුදලක් ලබා දීමට නම් තමාටද ණය මුදලක්…
වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා එහි අධ්‍යක්ෂකධූරයෙන් ඉවත් කිරීම මහත් ආන්දෝලනයට ලක් වූ පුවතක් විය. එහි ඇති විශේෂත්වය නම් එකී ආන්දෝලනාත්මක තත්වය වැඩි වශයෙන් ඇති වූයේ ආණ්ඩුවේ හිතවතුන් හා ආණ්ඩුව බලයට ගෙන…
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බව පවසමින් පහුගිය අප්‍රේල් මාසයේ අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොයුරු රියාජ් බදියුදීන් මහතා නිදහස් කිරිම සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුල ඇත්තේ මහත් ආන්දෝලනයකි. තමන්ට නොදන්වා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව…
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයන් කොරෝනා රෝගයට ගොදුරුවීම හා එය වලක්වා ගැනීමට ගත යුතුව තිබූ සෞඛ්‍ය වෛද්‍ය ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳ ඉදිරිපත් වන චෝදනා හා පැමිණිලි පිළිබඳ විමර්ශනය කිරීමට විශේෂ කමිටුවක් අද (12) දින කම්කරු අමාත්‍ය…
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නොදියුණු ගෝත්‍රික සමාජයකට ආපසු ගමන් කරන නීති සම්මතයක් බවත්, මෙය අක්‍රීය සංශෝධනයක් බවට පාර්ලිමේන්තුව මගින් තහවුරු කරන ලෙසටත් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ මහා සංඝ සභාව ආණ්ඩුවට…
වර්තමාන ජනාධිපතිතුමාත්, ආණඩුවත් බලයට ආවේ පසුගිය ආණ්ඩුව (2015-19) රටේ ආර්ථිකය එකතැන පල්වෙන තැනට පත්කළ බවට චෝදනා නගමිනි. ඒ අතරේ ජීවන වියදම පිළිබඳව ද බොහෝ වේදනාවන් ‘දැන් සැප ද” තේමාව යටතේ ගෙන එනු ලැබීය. මුඩුබිමක් වූ…
දිවුලපිටිය, හොරගස්මුල්ල පදිංචි ප්‍රදීපිකා සුදර්ශණී යැයි කීවාට රට්ටු ඇය හඳුනන්නේ නැත. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඒකේ කොරෝනා වැලදුන පළමු කාන්තාව යැයි කීවොත් මුලු රටම ඇයව හඳුනන්නීය. ඒ් තරමට ඇය ඒක් දිනකින් ජනප්‍රිය වුවාය. ඇයට කොරෝනා වැලඳුන ආකාරය…
කෝවිඩ් 19 හෙවත් නව කොරොනා වෛරසයට දින 28 ආසන්න කාලයක් මුදල් නෝට්ටු, ජංගම දුරකථන තිර සහ මල නොබැඳෙන වානේ (ස්ටේන්ලස් ස්ටීල්) පෘෂ්ඨ මත නොනවැසි පැවතිය හැකි බව ඕස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ඒජන්සියේ පර්යේෂකයින් විසින් සිදුකළ නවතම…
නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් මහතා විසින් මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කම්හලින් කෝවිඩ්-19 වසංගතය නැවත ආරම්භවීම සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙස කෝවිඩ්-19 සම්බන්ධ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී හමුදාපති ලූතිනන් ජෙනරාල්…
සේවකයින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන අයුරින් කටයුතු කළ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා ලිඛිත පැමිණිල්ලක් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉදිරිපත් කළ බව නිදහස් වෙළඳ කලාප සහ…
කටුනායක නිදහස් වෙළද කලාපයේ කොවිඩ් 19 වෛරසය සෙසු කර්මාන්තශාලා වලට පැතිර යාම වැළැක්වීමටත්, සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම වෙනුවෙනුත් අවම වශයෙන් දින 05 කට හෝ කටුනායක නිදහස් වෙළද කලාපය වසා දැමිය යුතුව ඇතැයි ඩාබිදු සාමුහිකයේ…
කළුතර ශ‍්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ නිරෝධායනය වෙමින් සිටි මිනුවන්ගොඩ පොලිසියේ පොලිස් රියැදුරකු ඉකුත් සිකුරාදා රාති‍්‍රයේ එම ස්ථානයෙන් පැන ගොස් බීමත්ව මහමඟ වැටී සිටියදී දකුණු කළුතර පොලිසිය භාරයට ගෙන ඇත. කොරෝනා ව්‍යසනය හේතුවෙන් වසා දැමුනු මිනුවන්ගොඩ…
කටුනායක හා බියගම නිදහස් වෙළද කළාපය ඇතුලු මෙරට ප්‍රධන පෙලේ ඇඟලුම් කම්හල් කිහිපයකම කෝවිඩ් 19 වෙරසය ශරීර ගත වූ රෝගීන් වාර්තා වීම නිසා සැලකිය යුතු කර්මාන්ත ශාලා කිහිපයක් මේ වන විට වසා දමා තිබේ. මිනුවන්ගොඩ…
ශ්රී ලංකා ජනරජය එහි තීරණාත්මක කාල අවකාශයක් පසුකරමින් සිටියි. ශ්‍රී ලංකාව තව දුරටත් ජනරජයක් සේ පවත්වාගෙන යන්නේ ද එය රාජාණ්ඩුවක් බවට පෙරලා ගන්නේ ද යන බරපතළ ප්‍රශ්නය එහි ජනයා අභිමුව පවතී. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව…
කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි නෙක්ස්ට් (NEXT) නැමැති ඇගලුම් කම්හලේ තවත් සේවකයින් 11 දෙනෙකුට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි කටුනායක සීදූව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර පවසනවා. මේ අතර…
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්ත ශාලාවේ ඇතිවූ කොවිඩ් පොකුර මේ වනවිට ජාතික ව්‍යසනයක් බවට පත් වෙමින් ඇත. එම සමාගම දිගටම ප්‍රකාශ කළේ ඉන්දියාවේ විශාකාපට්නම් සිට කිසිදු දේශීය හෝ විදේශීය පිරිසක් තම සමාගමට නොආ බවය. නමුත් මත්තල…
කොවිඩ් 19 වෛරසය පැමිණෙන විට බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂකව සිටියේ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාය. ඔහු කොවිඩ් වෛරසය ගැන පමණක් නොව සෙසු රෝගී තත්වයන් පිලිබඳවද ජනතාව නිරන්තරයෙන් දැනුවත් කිරීමට උත්සහ කළ අයෙකි. නමුත් පහුගිය 06 දා…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes