අද කැබිනට් එක දන්නේ නෑ රට පාලනය වෙන්නේ කොහොමද? කියලා – ජ්යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක
අද රට ක්රියාකරන ආකාරය නිසා දරුණු අර්බුදයකට ලක්ව ඇතැයිද අද රට ක්රියා කරන්නේ පාර්ලිමේන්තුව, නීති රිතී, කැබිනෙට් ඇමතිවරුවරුන්ටවත් අවශ්ය ආකාරයට නොවන බවත් නොදන්නා පුද්ගලයින්ගේ උවමනාව මත රට පාලනය වන බවත් නීතිඥ ලාල් විජේනායක මහතා පවසයි.…


























