නව කොරෝන වෛයිරසය වාතය හරහා අසාදනය වන බව විශේඥයින් 239 ක් කියයි
බොහෝ විද්‍යාඥයින් මාස ගණනාවක් තිස්සේ පැවසූ දේ වඩ වඩාත් සනාථ කරමින් ලොව පුරා රටවල් ගණනාවකදීම දැන් භයානක නව කොරෝනා වයිරස ආසාදන පොකුරු බිහිවෙමින් තිබේ. එය නව ගොදුරු සොයා ගනිමින් සිටින්නේ බාර් සහ ආපනශාලා, කාර්යාල, වෙළඳපල…

























