ඇවන්ට් ගාර්ඩ් නිශ්ශංක ගෙන් රනිල් කෝටි ගණන් සල්ලි ගත් බව චම්පික කියයි!
පසුගිය වසරේ පැවැති ජනාධිපතිවරණයට පෙර හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහය විසින් ඇවන්ට් ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිගෙන් ජනාධිපතිවරණය සදහා වියදම් කිරීම වෙනුවෙන් මුදල් ලබා ගත් බව හිටපු අමාත්ය පාඨලී චම්පික රණවක විසින් හෙළි කර තිබේ. ජනාධිපතිවරණය සදහා…

























