මහ මැතිවරණය කල් දමනවාද? නැද්ද? තීරණය කඩිනම් කරන්න – රනිල්
කොරෝනා දෙවන රැල්ලක් රට තුළ ක්‍රියාත්මක වීමේ අවදානමක් පවතින බැවින් මහ මැතිවරණය කල්දමනවාද නැද්ද යන්න පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව සමග සාකච්ඡා කොට කඩිනම් තීරණයක් ගත යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.…

























