වරුණ චන්ද්‍රකීර්තිගේ “මහා බැංකු වරුණාව”
බරපතල ලෙස කඩා වැටී ඇති ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩගැනීම සඳහා තමන් යෝජනා කරන පියවර නොගෙන නිදා වැටී සිටින බවට රටේ ඉහලම බැංකු නිලධාරීන්ට ජනාධිපතිවරයා පසුගියදා දැඩි ලෙස දෝෂාරෝපනය කළේය. මහ බැංකු සේවයේ වසර 18 ක…
බරපතල ලෙස කඩා වැටී ඇති ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩගැනීම සඳහා තමන් යෝජනා කරන පියවර නොගෙන නිදා වැටී සිටින බවට රටේ ඉහලම බැංකු නිලධාරීන්ට ජනාධිපතිවරයා පසුගියදා දැඩි ලෙස දෝෂාරෝපනය කළේය. මහ බැංකු සේවයේ වසර 18 ක…
තමන් කොරෝනා වෛරසයට වඩා භයානක බවත් එල්.ටී.ටී.ඊ සංවිධානයේ ක්‍රියාකාරීව සිටියදී අලිමංකඩ යුධ හමුදා කඳවුරට සිදුකළ ප්‍රහාරයන් එක් රැයක් තුලදී හමුදා සාමාජිකයින් 2000-3000ක් අතර පිරිසක් ඝාතනය කළ බවටත් පහුගියදා අම්පාර ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමකදි පුරසාරම් දෙඩුයේ …
මතභේදයට තුඩුදී තිබෙන මුහුදු මහා විහාරය අවට ඉඩම් අත්පත්කරගැනීමට විරෝධය පෑ පාරම්පරික පදිංචිකරුවන් ගෙන් කරුණු විමසා ප්‍රශ්නය විසඳා ගැනීමට පොරොන්දු වූ දිනයේ බලධාරීන් සාකච්ඡාව මගහැරීම නිසා පොතුවිල්හි නොසන්සුන්කාරී තත්වය තවදුරටත් වියවුල් අතට හැරී තිබේ. පුරාවිද්‍යාත්මක…
ආණ්ඩුවේ කටයුතු වලට හමුදා නිලධාරීන් සහභාගී කරවා ගැනීම හරහා රට මිලිටරිකරණයක් වෙත ගමන් කරන්නේද යන්න ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක, හිටපු පළාත් සභා මන්ත්‍රී, නීතිඥ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අයිතිය වෙබ් අඩවිය හා කළ සංවාදයක්…
කරුණා අම්මාන් කළා යැයි සදහන් ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට විපක්ෂය කතා කරන්නට පටන් අරගෙන තිබෙනවා.කරුණා අම්මාන් බෙදුම්වාදය අතහැර ඒකීය රාජ්‍යය පිළි ගෙන ආපු කෙනෙක්. කරුණා අම්මාන් ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අපේ පක්ෂයේ මහාලේකම් සාගර කාරියවසම්…
මෙවර මහ මැතිවරණය නිරීක්ෂණයට ජාත්‍යන්තර නිරීක්ෂකයින් එන්නේද නොඑන්නේද යන්න තීරණය කෙරෙනුයේ තවත් දෙසතියකින් පසුව බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. මැතිවරණ නීතී සුරක්ෂිත කිරීම සඳහා සහය වන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්…
අනෙකුත් දකුණු ආසියානු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව තුළ කෝවිඩ් -19 පාලනය කිරීම සම්බන්ධව අපට මේ මොහොතේ යම් පමණකට සතුටු විය හැක. ඉන්දියාව, පකිස්ථානය, බංගලිදේශය යන රටවල මෙම වෛරසය ඉතා වේගයෙන් පැතිරෙමින් පවතින අතර, ඉන්දියාව තුළ…
මේ මස ආරම්භයේ පටන්, දකුනු ආසියානු රටවල් බොහොමයකම කෝවිඩ්-19 ආසාදනයන් තියුනු ලෙස ඉහල නැගුනි. පසුගිය සතිය පුරා පකිස්තානයේ සියයට 27 කින්, බංග්ලාදේශයේ සියයට 19 කින් හා ඉන්දියාවේ සියයට 17 කින් ආසාදනයන් ඉහල නැගි බව බ්ලූම්බර්ග්…
ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති, මේ වනවිට නෝර්වීජියානු පුරවැසිභාවය හිමි සමාජ ක්‍රියාකාරිකයෙක් මෙන්ම මාධ්‍යවේදියෙක් ද වන නඩරාජා සේතුපරන් අද (21) අලුයම කටුනායක ගුවන්තොටුපලේදී ත්‍රස්ත විමර්ශන ඒකකය භාරයට ගෙන තිබේ.මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාව ට පැමිණි…
මහර බන්ධනාගාරයේදී ඉසුරු කාවින්ද නම් තරුණයාට පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂිකරුවන බන්දුල ලියනාරච්චි යන අයව සාක්ෂිකරුවන් හා වින්දිතයින් ආරක්ෂා කිරීමේ අධිකාරිය හා එක්ව ආරක්ෂා කිරීමට සුදුසු පියවර ගන්නා ලෙස රාගම පොලීසියට වත්තල…
මේ ආණ්ඩුවේ හිස ඔසවන අනීතික ක්‍රියා හා ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා අයිතිය වෙත සිය අදහස් විග්‍රහ කර සිටියේ මෙසේය. අනීතික ක්‍රියා ගියවර තිබුනු පාලනය පිලිබඳ සමාජයේ නොයෙකුත් චෝදනා ඇති…
‘මව්බිම බේරා ගැනීමේ අවසන් අවස්ථාව’ ලෙස උත්කර්ෂයට නැංවූ ඉකුත් ජනාධිපතිවරණ සමයේ අතින් මුදල් වියදම් කර ගුවන් ටිකට් පත් ලබා මෙරටට පැමිණ, වත්මන් ජනාධිපතිවරයා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයන් බොහොමයක් ජනාධිපතිවරණයෙන් පසු යළි…
මංගල ලංකාවේ පක්ෂ දේශපාලනයෙන් සමු ගත්තේය. ඒ සමගම වඩාත් ක්‍රියාකාරී වී ඇත්තේ සමාජ මාධ්‍යයයි. මංගල යනු ඩිසයිනර් කෙනෙක් විතරයි...! කියලා පෝස්ට් එකකුත් එහි තිබිණි. මංගල ගැන බොහෝ දෙනා නොදන්නා බව මම ඉන් තේරුම් ගතිමි. ඔහු…
නොකළ වරදකට හිටපු හමුදා සෙබලෙකු පොලිස් අත්අඩංගුවට ගෙන කෲර වධහිංසාවට ලක් කර ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ කළ බවට චෝදනා ලැබ සිටි හෙට්ටිපොල පොලිසියේ එවකට හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාට හා එවකට හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට පෞද්ගලික මුදලින්…
තාරික් අහමඩ්ගේ වයස අවුරුදු 14යි. ඔහු ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවෙක් කියලා තාරික්ගේ දෙමාපියන් දැනගන්නේ, ඔහු පාසල් යවන්නට පටන් ගත් දා ඉඳලා. පසුගිය මැයි 25 වෙනිදා තාරික් ගෙදරට හොරෙන් පාපැදියක් පැදගෙන දර්ගා නගරයේ රවුමක් යනවා. මැයි…
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ජුලි 18 බ්‍රහස්පතින්දා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් යොමු කළ ලිපියක් මගින් අනතුරු අඟවා ඇත්තේ එම පත්වීම් මේ මොහොතේ නවතා දැමුවහොත් එය දිවයින පුරා රෝහල් වලට අනිටු බලපෑමක් එල්ල කරනු…
ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහ තරගය ඉන්දියානු පිලට මුදලට පාවා දුන් බවට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ක්‍රීඩා අමාත්‍යවරයකු විසින් සිදු කළ චෝදනාව සාක්ෂි සහිතව ඔප්පු කරන ලෙස ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයන් දෙදෙනෙකු අභියෝග කර තිබේ.…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා මහබැංකු අධිපතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් කැඳවා බරපතළ දෝෂාරෝපණයක් සිදු කරන ලදී. එය සියලුම මාධ්‍ය විසින් මේ වන විට ප්‍රචාරය කර ඇත. ජනාධිපතිවරයාගේ වචන වල මෙන්ම මුහුණේද මහ බැංකු නිලධාරීන් කෙරෙහි…
ශ්‍රී ලංකාවට විදේශ මුදල් උපයා දෙන ප්‍රධානතම මාර්ගය “රට විරුවන්” ලෙසින් විරුදාවලි ලත් විදේශ සේවා නියුක්තිකයන් බව පර්යේෂණ ආයතනයකින් එළිදක්වන ලද අලුත්ම වාර්තාවකින් හෙළි වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ 2019 වසරේ සංඛ්‍යාලේඛන ඇසුරින් වෙරිටේ…
ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි අටදහස් පන්සීයක් පමණ පසුගිය වසරේ ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරීය පවසයි. ඒ අතරින් දරුවන් වැඩට යොදාගැනීම පිළිබදව පැමිණිලි දක්නට ලැබුනේ 235 ක ප්‍රමාණයක් බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති…
බරපතල ලෙස කඩා වැටී ඇති ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩගැනීම සඳහා තමන් යෝජනා කරන පියවර නොගෙන නිදා වැටී සිටින බවට රටේ ඉහලම බැංකු නිලධාරීන්ට ජනාධිපතිවරයා දැඩි ලෙස දෝෂාරෝපණය කළ දිනම මහ බැංකුව විසින් කෝටි 115,000 ක්…
ගොවියාට අවශ්‍ය යටිතල පහසුකම් ලබා නොදි, රජයේ කිසිදු යාන්ත්‍රණයක් නොමැතිව බොරුවට මාධ්‍ය ඉදිරියට පැමිණ ජනාධිපති, අගමැති, කෘෂිකර්ම ඇමතිවරයා කටින් බතල කොල සිටවුවාට වැඩක් නැති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ප්‍රධාන සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.…
බෙයටා ඇකර්මන් විසින් රචිත “ඉසබෙලා ගොත ගැසු කුමරිගේ කතාව” සරසවි ප්‍රකාශනයක් ලෙස 2018 දී කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා දෙපාර්තමේන්තුවේ, මහාචාර්ය සුභාංගි මාධවිකා කමලලෝචනා හේරත් විසින් පරිවර්තනය කරනු ලැබීය. උපදේශනාත්මක ළමා කතාවක් වන මෙම කෘතිය පිළිබදව…
මහරගම පොලිසියේ අපරාධ අංශය විසින් ගංජා පැකැට්ටුවකට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට හෙරොයින් නඩුවක් මහාධිකරණයේ පවරා ඔහුගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි අයිතියට වාර්තා විය. මහරගම, දුම්රිය පටුමඟ පදිංචි ගංජා සම්බන්ධයෙන් නම් දරා ඇති කුමාර නැමැති පුද්ගලයෙකු…
සභාවාරයක් තුලදී තමන්ට ලිංගික හිංසනයක් සිදුවන ආකාරයෙන් ප්‍රකාශයක් නිකුත් කිරිමට එරෙහිව මිහින්තලය පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයට ඉදිරිපත්කල පැමිණිල්ල විභාගයට ගිය අවස්ථාවේ පොලිස්ථානයට පැමිණි මන්ත්‍රීවරුන් පිරිසක් පොලිස්ථානය තුලදී අංග චලනය කරමින් තමන්ගේ හා සාක්ෂිකරුගේ බෙල්ල…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes