ඡන්ද කාලය තුල මාධ්‍ය ආයතන වලට වාසි පිට වාසි!
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ රාජ්‍ය හා ව්‍යාපාරික මාධ්‍ය ආයතන විසින් දැන්වීම් ප්‍රචාරය සඳහා අයකරන ගාස්තුව මෙවර මහ මැතිවරණය සමයේ දෙගුණයකටත් වඩා ඉහල දමා ඇති ආකාරය අලුත්ම සමීක්ෂණ වාර්තාවකින් හෙළි වී තිබේ. ඒ සමගම ප්‍රධාන දේශපාලන…

























