දොස්තර ජාසිංහට, මහාචාර්ය පින්නවලගෙන් ඔලොක්කුවක්!
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය දැක්වීම සඳහා පසුගිය සතියේ මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කොට සිටියේ ඒ වනවිට PCR පරීක්ෂණ 130,000 ක් පවත්වා තිබුණු බවයි. එම ඉලක්කය කරා ලඟාවී ඇත්තේ “මහජන සෞඛ්‍ය…

























