“අරුණ” කතෘ ගෙන් සී.අයි.ඩී ට කොරෝනා බෝ වෙයිද? – රනිල්
ආණ්ඩුව මාධ්‍ය මර්ධනය පටන් ගෙන තිබෙනවා. දැන් ‘’අරුණ’’ පත්තරේ කර්තෘ තුමා සී.අයි.ඩී එකට අරන් ගිහින් එතුමාගෙන් ප්‍රශ්න කරනවා.’’කන්ද කාඩු කොවිඩ් පොකුරේ ඊයේ පිරිස මහනුවරින් 661’’ කියල පත්තරේ ලිවුවා කියල, එතුමාගෙන් ප්‍රශ්න කරනවා. දැන් මාධ්‍ය මර්ධනය…

























