දෙමළ දේශපාලන සිරකරුවන්ට නිදහස ඉල්ලා විරෝධතාවක්!
දශක ගණනාවක් තිස්සේ සිරගත කර සිටින සියළුම දෙමළ දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන ලෙස රජයට බලකරමින් යාපනයේදී විරෝධතාවයක් පවත්වා තිබේ. යාපනය බස් නැවතුම් පොළ ඉදිරිපිටදී අගෝස්තු 29 සෙනසුරාදා පැවැති විරෝධතාවය සංවිධානය කර තිබුනේ දෙමළ ජාතික…

























