රැවුලයි කැඳයි දෙකම බේරගමු!
සිංහරාජ වනගුල්ම දූපත වටා ගිය වාර අන්තය. සිංහරාජය තුළට කිමිදුන වාරද අන්තය. ඒ හැම විටෙකම එහි වූ අප්‍රමාන සවුන්දර්‍යයෙන් ද සිහිලසින් ද පපුවට සුවදෙන නැවුම් සුසුමින් ද පිනා ගියෙමි. සිංහරාජය මැතිනියගේ ආණ්ඩුවේ ඩෝසර් සතුන්ගෙන් බේරුණේ…

























