TNA ජාතික ලැයිස්තුවට මන්ත්රීධුරය නම් කිරීම කුමන්ත්රණයක්ද?
දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තුව පිලිබඳ ප්රශ්නයට තමන් කිසිවක් ප්රකාශ නොකරන බවත් ඒ් සම්බන්ධයෙන් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මහ ලේකම්වරයාගෙන් විමසා සිටින ලෙස දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්දන් මහතා කියයි. දෙමළ ජාතික සන්ධානයේ ජාතික…

























