“පුරාවිද්‍යා සංරක්ෂණය පිළිබඳව කාර්‍යසාධක බලකාය මහා විහිළුක්!”
- එරංග ගුණසේකර (සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක) ජනාධිපතිවරයාගේ කාර්‍යසාධක බලකායන් පත් කිරීම සමාජවාදී තරුණ සංගමය විග්‍රහ කරගන්නේ කොහොමද ? ලංකාවේ ව්‍යවස්ථාවට අනුව ප්‍රධාන බලකණු තුනක් තිබෙනවා. විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය කියලා. එතකොට මේ ව්‍යවස්ථාව…

























