හිටපු ජනාධිපති මා සමඟ පසුපෙළ අසුනක වාඩි වෙයිද? – නාමල්
හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මැතිවරණයෙන් ජයග්රහණය කොට පාර්ලිමේන්තු ඇවිත් මා සමග පසුපෙළ අසුනක වාඩි වෙයිද කියා මම දන්නේ නෑ. එතුමා අගමැති කම ගන්න උත්සාහ කරයි නේද කියා ගම්වල ජනතාව අපෙන් අහනවා. ඔය ප්රශ්නය අපෙන්…

























