මැතිවරණ රාජකාරී සදහා මැදිහත් වීමට ත්රිවිධ හමුදාවට බලයක් නෑ! – මැ.කෝ
මැතිවරණ රාජකාරී සදහා මැදිහත් වීමට ත්රිවිධ හමුදාවට බලයක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා උතුරේදී පවසා තිබේ. "මේ ඡන්ද විමසීමේදී යුද හමුදාව හෝ නාවික හමුදාව, ගුවන් හමුදාව ජන්ද විමසීමට අදාල රාජකාරි වලට මැදිහත් වෙන්නේ නෑ," සභාපති…

























