ග්රීක බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කබ්රාල්ට එරෙහිව පවරා ඇති නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට ත්රිපුද්ගල මහාධිකරණය තීරණය කරයි.
රජයට රුපියල් කෝටි 184 කට අධික මූල්යමය පාඩුවක් සිදුකළ බව කියන ආන්දෝලනාත්මක ග්රීක බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව පවරා ඇති නඩුව තවදුරටත් පවත්වාගෙන යෑමට කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය තීරණය…

























