මද්‍යසාර පරිභෝජනය ඉහළට යෑමත් සමඟ බදු ආදායමත් සෞඛ්‍ය ගැටලුත් ඉහළට!
2025 වසරට අදාළ නවතම දත්ත අනුව මෙරට මද්‍යසාර පරිභෝජනය සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) පෙන්වා දෙයි. එම දත්ත අනුව, බියර් නිෂ්පාදනය 5% කින් ඉහළ ගොස් ලීටර් මිලියන…

























