මානව හිමිකම් කොමිෂන් සභාව සුරේෂ් සලේ රැඳි සිටි සිරමැදිරිය නීරීක්ෂණය කරයි!
රැඳවුම් භාරයේ පසුවන හිටපු රාජ්ය බුද්ධි සේවා අධ්යක්ෂ සුරේෂ් සලේ මහතාට වධහිංසා සහ අමානුෂික සැලකිලි සිදුකර ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්රියාත්මක කරන බව ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. කොමිෂන්…

























