වී වගාව විනාශ කරන කන්තලේ නිලධාරීවාදය!
කන්තලේ සීනි කම්හලට අයත් අක්කර 37,000ක භූමි ප්රමාණයෙන් කොටසක් ප්රදේශයේ ගොවි සංවිධානවල ඉල්ලීම මත සහන බදු පදනම යටතේ ගොවීන් අතර බෙදා දී තිබුණද, එම ඉඩම්වල වගා කළ වී වගාවන්ට ජලය ලබාදීම ප්රතික්ෂේප කිරීම හේතුවෙන් ගොවීන්…
























