“වසංගතයේ වැඩිම බලපෑම කාන්තාවන්ගේ ආර්ථිකයටයි!” – රනිල්
කොරෝනා වසංගතය පාලනය කිරීමෙන් තොරව ශ්රී ලංකාවේ ආර්ථිකය ගොඩ ගත නොහැකි බව පෙන්වා දෙන හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා, වසංගතයෙන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ කාන්තාව න්ගේ ආර්ථිකයට බව ප්රකාශ කර තිබේ. " ආර්ථිකය හැම…






















