මෛත්‍රීපාලට වඩා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයිතියක් මට තියෙනවා – ලොහාන් රත්වත්ත
හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වඩා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් තමන්ට අයිතිවාසිකමක් ඇතැයි මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත මහතා පවසයි. ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසු ජාත්‍යන්තරය අතර මතුවී ඇති මතය පිළිබදව දැනුවත් කිරීම…






















