නේපාලයේ දරුණු ගංවතුරින් මරණ 469ක් දක්වා ඉහළට!
හිමාල කඳුවැටියේ නේපාල–ටිබෙට් දේශසීමා ආශ්‍රිතව හදිසියේ ඇති වූ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 469 දක්වා ඉහළ ගොස් ඇති බව නේපාල පොලිසිය තහවුරු කර තිබේ. 2015 වසරේ නේපාලයට බලපෑ විනාශකාරී භූමිකම්පාවෙන් පසු එරට මුහුණ…

























