ඇමරිකාවේ සිදුවූ වෙඩි තැබීමකින් දරුවන් 8 දෙනෙකු මිය යයි.
නවතම පුවත් විදෙස්

ඇමරිකාවේ සිදුවූ වෙඩි තැබීමකින් දරුවන් 8 දෙනෙකු මිය යයි.

ඇමෙරිකාවේ ලුවිසියානා ජනපදයේ ශ්රේව්පෝට් නමැති නගරයේ සිදුවුණු බිහිසුණු වෙඩි තැබීමකින් කුඩා දරුවන් 8 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි තැබීම සිදු කර ඇත්තේ ෂමාර් එල්කින්ස් නැමැති පුද්ගලයෙක් වන අතර ඔහු මියගිය දරුවන් 8 දෙනාගෙන් දරුවන් 7 දෙනකුගේ…

දශක තුනකට පසු ලෙබනනය හා ඊශ්‍රායලය අතර පළමු රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා වොෂින්ටන්හිදී
අවකාශය පුවත් විදෙස්

දශක තුනකට පසු ලෙබනනය හා ඊශ්‍රායලය අතර පළමු රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා වොෂින්ටන්හිදී

දශක තුනකට වැඩි කාලයකට පසු ලෙබනනය සහ ඊශ්‍රායලය අතර පළමු රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ඊයේ (14) වොෂින්ටන් ඩීසි හිදී පැවැත්වී ඇත. මෙම සාකච්ඡා සඳහා මැදිහත්ව කටයුතු කළ එක්සත් ජනපදය හි රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සඳහන් කර…

2028 දී නැවත ජනාධිපති ධුරයට තරඟ කිරීමට කමලා සූදානම් වෙයි
නවතම පුවත් විදෙස්

2028 දී නැවත ජනාධිපති ධුරයට තරඟ කිරීමට කමලා සූදානම් වෙයි

අමෙරිකාවේ 2024 ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකාව වූ හිටපු උප ජනාධිපතිනී කමලා හැරිස්, 2028 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට නැවතත් ඉදිරිපත් වීම පිළිබඳව සලකා බලමින් සිටින බව වාර්තා වේ. ‘නැෂනල් ඇක්ෂන් නෙට්වර්ක්’ (National Action Network) නම් සිවිල් අයිතිවාසිකම්…

ඇමරිකාව සහ ඉරානය කරුණු 10ක් යටතේ සති දෙකක සටන් විරාමයකට එකඟ වේ.
නවතම පුවත් විදෙස්

ඇමරිකාව සහ ඉරානය කරුණු 10ක් යටතේ සති දෙකක සටන් විරාමයකට එකඟ වේ.

  ඉරාන උත්තරීතර නායක අයතුල්ලා සෙයිද් මොජ්තාබා කමේනිගේ නියෝගයට සහ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ අනුමැතියට අනුකූලව සිය සතුරාගේ සියලු ප්‍රකාශ තිබියදීත් එම තර්ජන ක්‍රියාත්මක කිරීමට ඇති නොහැකියාව සහ ඉරාන ජනතාවගේ සියලු නීත්‍යානුකූල ඉල්ලීම් නිල වශයෙන්…

BBC ලෝක සේවයේ ප්‍රධානීන් දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි
නවතම විදෙස්

BBC ලෝක සේවයේ ප්‍රධානීන් දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

බීබීසී ලෝක සේවයේ අධ්‍යක්ෂ ජනරාල් ටිම් ඩේවි සහ ප්‍රවෘත්ති ‍ප්‍රධානි ඩෙබෝරා ටර්නස් ඉල්ලා අස්වී තිබේ. ඒ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් ප්‍රෙක්ෂකයින් නොමග යැවීමේ චෝදනා හේතුවෙනි. 2021 වසරේ අමෙරිකානු ජනාධිපතිවරයා සිදුකළ කථාවක් සංස්කරණය කිරීමේදී එය…

පලස්තීනයේ බටහිර ඉවුර ඊශ්‍රාලයට ඈඳා ගැනීමේ පියවරට ඇමරිකාවේ දැඩි විරෝධය
නවතම විදෙස්

පලස්තීනයේ බටහිර ඉවුර ඊශ්‍රාලයට ඈඳා ගැනීමේ පියවරට ඇමරිකාවේ දැඩි විරෝධය

පලස්තීනයේ බටහිර ඉවුර ඊශ්‍රාලයට ඈඳා ගැනීම සඳහා ඊශ්‍රායල පාර්ලිමේන්තුව ගත් පියවර ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් සහ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ගේ දැඩි විවේචනයට භාජනය වී තිබේ. පලස්තීනයේ බටහිර ඉවුර ඊශ්‍රායලය වෙත ඈඳා ගැනීම සම්බන්ධයෙන්…

පළමු වතාවට ජපානයේ අගමැති ධුරය කාන්තාවකට
නවතම විදෙස්

පළමු වතාවට ජපානයේ අගමැති ධුරය කාන්තාවකට

ජපානයේ පළමු කාන්තා අගමැතිවරයා ලෙස ඉතිහාස ගත වීමට 'ජපානයේ යකඩ ගැහැනිය' ලෙස ප්‍රකට සනායි තකයිචි අද (21) සමත්විය. ජපාන පාර්ලිමේන්තුවේ අද (21) පැවති විශේෂ ඡන්ද විමසීමක දී ඇයව මෙලෙස අගමැති ධුරය සඳහා තෝරාපත් කර ගත්…

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙ­හිව විරෝ­ධතා
නවතම විදෙස්

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙ­හිව විරෝ­ධතා

ඇමෙ­රි­කාවේ ජනා­ධි­ප­ති­ ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙ­හිව පසුගිය සිකුරාදා නිව්යෝර්ක් නග­ර­යෙන් ආරම්භ වූ “No Kings” - රජ­ව­රුන් එපා, නම් වූ විරෝ­ධතාවය සෙන­සු­රාදා වන විට වොෂි­න්ටන් ඩීසී, චිකාගෝ, මියාමි සහ ලොස් ඇන්ජ­ලිස් ඇතුළු සෙසු නග­ර­ව­ල­ටත් පැතිරී ගිය බව…

ප්‍රංශයේ නැපෝලියන් අධිරාජ්‍යයාගේ සහ බිරිඳගේ ආභරණ මංකොල්ලකයි…
නවතම විදෙස්

ප්‍රංශයේ නැපෝලියන් අධිරාජ්‍යයාගේ සහ බිරිඳගේ ආභරණ මංකොල්ලකයි…

ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ලෝක ප්‍රසිද්ධ ලූවර් කෞතුකාගාරය තුළ තිබූ නැපෝලියන් අධිරාජ්‍යයාට සහ ඔහුගේ බිරිඳට අයත් ආභරණ ඊයේ ( 19 ) උදෑසන සොරුන් විසින් මංකොල්ලකා තිබේ. සොරකම් කරන ලද භාණ්ඩවල වටිනාකම තක්සේරු කළ නොහැකි බව…

Gen Z විරෝධතා හමුවේ මැඩගස්කර ජනාධිපතිවරයා රටින් පලායයි
නවතම විදෙස්

Gen Z විරෝධතා හමුවේ මැඩගස්කර ජනාධිපතිවරයා රටින් පලායයි

මැඩගස්කරයේ ජනාධිපති ඇන්ඩ්‍රි රාජොයිලිනාට ඉල්ලා අස්වන ලෙස බල කරමින් මාසයකට ආසන්න කාලයක් තිස්සේ පැවති Gen Z විරෝධතාකරුවන් දියත් කළ විරෝධතාවය හේතුවෙන් ජනාධිපතිවරයා ප්‍රංශ හමුදාවට අයත් ගුවන් යානයකින් එරටින් පලා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…

කාන්තාවන් පිළිබඳ ගෝලීය නායක සමුළුවේ සභාපති ප්‍රකාශනය එළි දැක්වේ
අවකාශය නවතම විදෙස්

කාන්තාවන් පිළිබඳ ගෝලීය නායක සමුළුවේ සභාපති ප්‍රකාශනය එළි දැක්වේ

චීනය සහ එක්සත් ජාතීන්ගේ කාන්තාවන් ඒකාබද්ධව චීනයේ බෙයිජිං හි කාන්තාවන් පිළිබඳ ගෝලීය නායක සමුළුව පැවැත්වීය. චීන ජනාධිපති ෂී ජින්පිං එහි සමාරම්භක උත්සවයට එක්වී දේශනයක් පැවැත්වීය. රටවල් 110කට අධික රාජ්‍ය නායකයෝ, ආණ්ඩු ප්‍රධානීහූ, පාර්ලිමේන්තු නායකයෝ ඇතුළු…

ගාසා යුද්ධය නිම කිරීමට රටවල් 20ක නායකයෝ අද ඊජිප්තුවේ දී එක්වෙති
නවතම විදෙස්

ගාසා යුද්ධය නිම කිරීමට රටවල් 20ක නායකයෝ අද ඊජිප්තුවේ දී එක්වෙති

2023 ඔක්තෝබර් 07 වන දින පලස්තීන සටන්කාමී කණ්ඩායමක් වන හමාස් සංවිධානය ඊශ්‍රාල් සිවිල් පුරවැසියන් ඉලක්ක කර සිදු කළ කෲර ප්‍රහාරය නිසා පුද්ගලයින් 1,400ක් මියගිය අතර, 220කට වැඩි පිරිසක් හමාස්හි ප්‍රාණ ඇපකරුවන්බවට පත්විය. මීට ප්‍රථිචාර දැක්වූ…

සටන් විරා­ම­යට ඊශ්‍රා­ය­ලය සහ හමාස් සංවි­ධා­නය අතර එක­ඟ­තාවය
නවතම විදෙස්

සටන් විරා­ම­යට ඊශ්‍රා­ය­ලය සහ හමාස් සංවි­ධා­නය අතර එක­ඟ­තාවය

ගාසා තීර­යට තිර­සර විස­ඳු­මක් ලබා­දීමේ අර­මු­ණින් අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදි­රි­පත් කරනු ලැබූ කරුණු 20කින් සම­න්විත ගාසා සාම සැලැ­ස්ම මත දහස් සංඛ්‍යාත පල­ස්තී­නු­වන්ට ජීවිත අහිමි කර­මින් දෙව­ස­රක් පුරා ඇදී ගිය කුරිරු යුද්ධය අව­සන් කිරීමේ…

නෙතන්යාහු ජගත් මහ සමුළුව ඇමතීමට විරෝධය පා පිරිසක් ඉවත්ව යයි
නවතම විදෙස්

නෙතන්යාහු ජගත් මහ සමුළුව ඇමතීමට විරෝධය පා පිරිසක් ඉවත්ව යයි

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීම සඳහා සූදානම් වීමේ දී නියෝජිත පිරිසක් විරෝධය පළ කරමින් ශාලාවෙන් ඉවත්ව ගොස් ඇත. පලස්තීන ගැටලුව සම්බන්ධයෙන් ඊශ්‍රායලය අනුගමනය කරන ස්ථාවරයට එරෙහිව සිය විරෝධය දැක්වීමක් ලෙස…

ලන්ඩනයේ විරෝධතා ලාංකිකයින් ඇතුළු දකුණු ආසියානු ප්‍රජාවට බලපාන්නේ කෙසේ ද?
අවකාශය නවතම විදෙස්

ලන්ඩනයේ විරෝධතා ලාංකිකයින් ඇතුළු දකුණු ආසියානු ප්‍රජාවට බලපාන්නේ කෙසේ ද?

ලන්ඩනයේ තවත් අන්ත දක්ෂිණාංශික රැස්වීමක් ලෙස ආරම්භ වූ විරෝධතාවක්, දශක ගණනාවකට පසු එක්සත් රාජධානිය දුටු විශාලතම සංක්‍රමණ විරෝධී පෙළපාළියක් දක්වා වර්ධනය විය. 2025 සැප්තැම්බර් 13 වන දින, අන්ත දක්ෂිණාංශික ක්‍රියාකාරිකයෙකු වන ටොමී රොබින්සන් විසින් සංවිධානය…

නේපාලයේ අන්තර්කාලීන අගමැතිවරිය ලෙස හිටපු අගවිනිසුරු සුෂිලා කාර්කි පත් කෙරේ
නවතම විදෙස්

නේපාලයේ අන්තර්කාලීන අගමැතිවරිය ලෙස හිටපු අගවිනිසුරු සුෂිලා කාර්කි පත් කෙරේ

නේපාලයේ අන්තර්කාලීන අගමැතිවරිය ලෙස හිටපු අගවිනිසුරු සුෂිලා කාර්කි පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඇය අන්තර්කාලීය පරිපාලනයේ ප්‍රධානියා ලෙස අද (12) රාත්‍රියේ දිවුරුම් දීමට නියමිත බවද නේපාල මාධ්‍ය වාර්තා කර ඇත. එරට Gen…

නේපාලයේ මීලග අගමැති කවුද?
අවකාශය නවතම විදෙස්

නේපාලයේ මීලග අගමැති කවුද?

ජෙන් සී විරෝධතාකරුවන් හමුවේ නේපාල අග්‍රාමාත්‍ය කේ.පී ශර්මා පසුගිය දා ධූරයෙන් ඉවත් විය. ඉන් අනතුරුව අමාත්‍ය මණ්ඩලයද ඉල්ලා අස්විය. ජෙන් සී කරුවන්ගේ විරෝධය කෙටි කාලයක් තුළ ප්‍රචන්ඩත්වයට පත් වූ අතර, නේපාල පාර්ලිමේන්තුව, ශ්‍රේෂ්ඨාධිකරනය ඇතුළු රජයේ…

නේපාලයේ මොකද වෙන්නෙ..?
අවකාශය නවතම විදෙස්

නේපාලයේ මොකද වෙන්නෙ..?

පසුගිය සති තුනක කාලයක පමණ සිට නේපාලය තුළ ඇතිව තිබූ නොසන්සුන් තාවය පාලනය කරගැනීමට නොහැකිව මේ වන විට නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහුගේ ඉල්ලා අස්වීමේ නිවේදනයේ සදහන් වූ තිබුනේ වත්මන්…

ඉන්දුනීසියාවේ මොකද වෙන්නෙ..?
නවතම විදෙස්

ඉන්දුනීසියාවේ මොකද වෙන්නෙ..?

ජීවන වියදම ඉහල යාම සහ දේශපාලන ප්‍රභූන් කෙරෙහි වූ මහජන කලකිරීම හේතුවෙන් තීව්‍ර වූ විරෝධතාවල ආරම්භය ඇති වූයේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා අධික වැටුප් ලබා දීම සහ නිවාස දීමනා ලබා දීම හෙළා දකිමින් පසුගිය අගෝස්තු 25…

ඇමෙරිකාවට එරෙහි සන්ධානයක නව ආරම්භයක් ද?
අවකාශය නවතම විදෙස්

ඇමෙරිකාවට එරෙහි සන්ධානයක නව ආරම්භයක් ද?

ගෝලීය දේශපාලනය තුළ මාසයක් යනු දීර්ඝ කාලයකි ව්ලැදිමීර් පුටින් නැවතත් චීනයේ සංචාරයක නිරත වේ. නමුත් දැන් වෙනසක් පවතී. යුක්රේන ආක්‍රමණයෙන් පසු රුසියානු ජනාධිපතිවරයා සිය ප්‍රධාන මිත්‍ර රාජ්‍යයට පැමිණෙන පළමු අවස්ථාව මෙය යි. ඔහු පැමිණෙන්නේ, බටහිර…

ගාසා හි සාගතයෙන් සිදුවන මරණ යුද අපරාධයකට සමානයි – එක්සත් ජාතීන්ගේ සංවිධානය
අවකාශය නවතම විදෙස්

ගාසා හි සාගතයෙන් සිදුවන මරණ යුද අපරාධයකට සමානයි – එක්සත් ජාතීන්ගේ සංවිධානය

ඊශ්‍රායලය විසින් ගාසා තීරය ආක්‍රමණය කර වසර දෙකකට ආසන්න කාලයක් ගතව ඇති පසුබිමක එක්සත් ජාතීන්ගේ සංවිධානය ගාසා තීරයේ ඇතැම් ප්‍රදේශයන් හි සාගත තත්ත්වයක් ඇතිව ඇති බව නිල වශයෙන් තහවුරු කර ඇත. ඒ අනුව මේවන විට…

නව ජනාධිපති යටතේත් මානව හිමිකම් ප්‍රගතිය මදි – හියුමන් රයිට්ස් වොච් 
නවතම පුවත් විදෙස්

නව ජනාධිපති යටතේත් මානව හිමිකම් ප්‍රගතිය මදි – හියුමන් රයිට්ස් වොච් 

වත්මන් ජනාධිපතිවරයා මානව හිමිකම් සම්බන්ධයෙන් සිදුකළ කැපවීම් කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වයෙහි අර්ථවත් දියුණුවක් සිදුවී නොමැති බව හියුමන් රයිට්ස් වොච් නව වාර්තාව පවසයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) ප්‍රධාන රැස්වීම සඳහා මෙම…

දියණිය වෛද්‍යවරියක කිරීමට සිහින දුටු මවත් වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලබයි
අවකාශය නවතම විදෙස්

දියණිය වෛද්‍යවරියක කිරීමට සිහින දුටු මවත් වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලබයි

"මගේ අම්මට මාව වෛද්‍යවරියක් කරන්න ඕන වුණා. ඒ සිහිනය සැබෑ කර ගන්න මගේ දුව මට උදව් කළා," දියණිය ද සමග වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලැබූ මවක වන අමුතවල්ලි මනිවන්නන් පවසයි. දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කුඩා නගරයක…

ගාසාහි මන්දපෝෂණය හේතුවෙන් මියයන පිරිස 217ක් දක්වා ඉහළට!
අවකාශය නවතම විදෙස්

ගාසාහි මන්දපෝෂණය හේතුවෙන් මියයන පිරිස 217ක් දක්වා ඉහළට!

ගාසා තීරයේ පවතින ආහාර අර්බුදයත් සමඟ මන්දපෝෂණ තත්වයක් මතුව ඇති අතර ඉන් තවත් 11 දෙනෙකු මියගොස් ඇති බවට වාර්තා වේ.  ඒ අනුව මේ දක්වා ගාසා තීරයේ මන්දපෝෂණය තත්ත්වය හේතුවෙන් මියගිය ප්‍රමාණය 217 දක්වා ඉහළ ගොස්…

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසාහි අල් ජසීරා මාධ්‍යවේදීන් පස් දෙනෙකු මිය යයි.
අවකාශය නවතම විදෙස්

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසාහි අල් ජසීරා මාධ්‍යවේදීන් පස් දෙනෙකු මිය යයි.

ඊශ්‍රායලය විසින් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් ගාසාහි අල්-ෂිෆා ‍රෝහල ආසන්නයේ සිටි අල් ජසීරා මාධ්‍යවේදීන් පස් දෙනෙකු මිය ගොස් ඇති බවට වාර්තා වේ. මෙලෙස මිය ගොස් ඇත්තේ අනාස් අල්-ෂරීෆ්, මොහොමඩ් ක්‍රෙයිකේ සහ කැමරා ශිල්පීන් වන ඉබ්‍රාහිම්…