බොලීවියානු ජනාධිපතිනියටත් කොරෝනා..!
බොලීවියානු අන්තර් පාලන රජයේ ජනාධිපතිණී ජැනීන් ඇනෙස් මහත්මිය ද කොවිඩ් 19 වෛරසය අසාදයන වී ඇති බවට තහවුරැ වූ බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි. පනස් තුන් හැවිරිදි ජනාධිපතිවරිය ඒ බව තම නිල ටුවිටර් ගිණුමේ ද සටහන්…
බොලීවියානු අන්තර් පාලන රජයේ ජනාධිපතිණී ජැනීන් ඇනෙස් මහත්මිය ද කොවිඩ් 19 වෛරසය අසාදයන වී ඇති බවට තහවුරැ වූ බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි. පනස් තුන් හැවිරිදි ජනාධිපතිවරිය ඒ බව තම නිල ටුවිටර් ගිණුමේ ද සටහන්…
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) ඇමරිකා එක්සත් ජනපදය ඉවත් කර ගැනීමට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධිමත් ලෙස පියවර ගෙන ඇතැයි බීබීසි ලෝක සේවය වාර්තා කරයි කොවිඩ් වසංගතයයේ සීග්‍ර ව්‍යාප්තිය සමග ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ පාලනය යටතට…
ජපානයේ කියුෂු දූපතේ වාර්තාගත වර්ෂාපතනයක් හේතුවෙන් ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයක් නිසා පුද්ගලයන් බොහෝ දෙනෙකු මියගොස් හෝ අතුරුදන් වී ඇති අතර දිවි ගලවා ගත් අය සෙවීමේ දැඩි උත්සාහයක පොලිසිය සහ ආරක්ෂක අංශ නිරතව සිටින බව ජාත්‍යන්තර…
බ්‍රසීලයේ ජනාධිපති ජෙයාර් බොල්සනාරෝට කෝවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය වැලදී ඇති බවට ඒරට සෞඛ්‍ය අංශ විසින් තහවුරැ කර තිබේ. ඇමරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප්ගේ අඩි පාරේ යමින් සිටි ජෙයාර් බොල්සනාරෝ ද මෙම වෛරසය පිළිබදව ඒතරම් සැලකිල්ලක්…
ඇෆ්ගනිස්තානයේ සිටින අමෙරිකානු හමුදා සහ නේටෝ හමුදා භටයන් ඝාතනය කිරීමට තලෙයිබාන් සංවිධානයට සම්බන්ධ සටන්කාමීන්ට මුදල් ගෙවූ බවට තමන්ට නැගෙන චෝදනා පදනම් විරහිත බව රුසියාව කියයි. නිව්යෝර්ක් ටයිම්ස් සහ වොෂිංටන් පෝස්ට් අනාවරණය කරන පරිදි රුසියානු බුද්ධි…
ඉන්දියාව පුරා කොරෝනා වසංගතය වේගයෙන් ව්‍යාප්ත වන නිසා ඉන්දියාවේ සියලුම මගී, තැපැල් සහ ශීඝ්‍රගාමී දුම්රිය ධාවනය නතර කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ. ප්‍රවේශපත් කලින් වෙන්කර ගත් අයගේ මුදල් ආපසු ලබාදෙන බව ද දුම්රිය…
කොරෝනා වෛයිරසයට එරෙහි එන්නතක් සදහා බංග්ලාදේශය සායනික අත්හදා බැලීම් ආරම්භ කර ඇත. පරපෝෂිත හා ප්‍රතිජීවක එන්නත් සංයෝග කිරීම ඔස්සේ මෙම අත්හදා බැලීම සිදු කෙරේ. ඩකා හි කොරෝනා රෝගීන් සදහා ප්‍රතිකාර කරන රෝහල් හතරක මෙම පර්යේෂණ…
නවසීලන්තයේ දින 24කට පසු ප්‍රථම වතාවට කොවිඩ් 19 ආසාදිතයන් දෙදෙනකු සොයාගෙන ඇත. බ්‍රිතාන්‍යයේ සිට විශේෂ අවසර ඇතිව තම මවුපියන්ගේ අවමංගල කටයුතු සඳහා සහභාගී වීමට පැමිණි එකම පවුලේ සහෝදරියන් දෙදෙනකුට මෙසේ කොරෝනා ආසාදනයට වී ඇති බව…
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියා ප්‍රාන්තයේ ඇට්ලැන්ටා නුවර දී පොලිසිය කළ වෙඩි තැබීමකින් තවත් කළු ජාතික තරුණයකුට ජීවිතය අහිමි විය. එම වෙඩි තැබීමට අදාළ විඩියෝ පට ප්‍රසිද්ධියට පත්වීමත් ඒ සමඟ එල්ල වූ දැඩි මහජන විරෝධයත් නිසා…
නවසීලන්තය තුළ කොරෝනා වසංගත ව්‍යාප්තිය සම්පුර්ණයෙන්ම පාලනය කර ඇති බව එරට රජය නිවේදනය කරයි. එරට තුළ පසුගිය පෙබරවාරි මස 28 වන දා සිට මේ දක්වා කිසිඳු ලෙසකින් වෛරස ව්‍යාප්තියක් හෝ නව ආසාදිතයින් වාර්තා වීමක් සිදුවී…
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විරෝධතාකරුවන්ගේ සිවිල් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි චෝදනා කරමින් එරට සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන රැසක් එක්ව ජනාධිපතිවරයාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගෙන ඇත. ඇමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ මිනියැපොලිස් සුදු ජාතික…
කොරෝනා වෛරසයේ බලපෑමෙන් මිලියන 60 ක ජනතාවක් "අන්ත දරිද්‍රතාවයට'' පත්විය හැකි බව ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් අනතුරු ඇඟවීමක් කර තිබේ. කොරෝනා වයිරස් වසංගතය ලෝක ආර්ථිකයට එල්ල වූ දැවැන්තම පහරක් බව මැල්පාස් පවසයි. එසේම වසංගත…
නිරායුධ කළු ජාතිකයකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට එරෙහිව ලොව පුරා පැවැත්වෙන උද්ඝෝෂණ තවදුරටත් උත්සන්න වී තිබේ. ඒ, අමෙරිකාවේ උද්ඝෝෂණවලට සාපේක්ෂව ලොව බලවත් රටවල් රැසක පුද්ගලයන් ද වර්ගවාදයට සහ ප්‍රචණ්ඩත්වයට එරෙහිව උද්ඝෝෂණයේ නිරතවීම හේතුවෙනි. මේ අනුව…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes