බුදුදහමට අපහාස කරලා පටන්ගත්ත ගමන අද වන විට “ස” ෆෙල් කියන තැනට ඇවිත්!
විද්‍යාත්මකව කොරෝනා මර්දනය කළ යුතුව තිබියදී ආණ්ඩුවේ මැති ඇමතිවරු මිත්‍යාව වපුරමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. දින දෙකකට පමණක් ඇඳිරි නීතිය පනවන බව පවසා එක්වරම තවත් සතියකින් ඇඳිරි නීතිය…






















