කොරෝනා මරණ භූමිදානය ඉතා අවදානම් – මහාචාර්ය ජිනදාස කටුපොත
පර්යේෂණයක් සිදුකර නිශ්චිතව තහවුරු කරගන්නා තෙක් කොරෝනා මරණ භූමිදානය සිදුකිරීම කිසිසේත්ම නොකළයුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ජිනදාස කටුපොත මහතා පවසනවා. කොරෝනා රෝගයෙන් මියයන පුද්ගලයින්ගේ සිරුරු තලෙයි මන්නාරම හෝ ලංකාවේ කිසිම ස්ථානයක භූමිදානය සඳහා…





















