“ස” ගේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මාධ්යවේදීන්ගේ නඩු වසා දැමුවාද? මනුෂ විමසයි.
ජනමාධ්ය අමාත්යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගන්නා අවස්ථාවේදී මාධ්ය කර්මාන්තයේ දියුණුව වෙනුවෙන්, මාධ්යවේදීන්ගේ වෘත්තීය දියුණුව වෙනුවෙන් අය වැය ලේඛණයෙන් කිසිදු යෝජනාවක් ඉදිරිපත් නොකිරීම කණගාටුවට කරුණක් යැයි පාර්ලිමේන්තු මන්ත්රී මනුෂ නානායක්කාර මහතා පවසයි. ශ්රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ…





















