“අපිට උඩ බලාගෙන කෙළ ගහන්න බැරි නිසා ඉවසනවා” – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි
අපි දන්නවා ආණ්ඩුවක් තියෙන වග. ඒත් ආණ්ඩුව දන්නේ නැහැ අපි ඉන්නා වග යැයි පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි. උන් වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ පෞද්ගලික නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදීය. ආණ්ඩුව සම්බන්ධයෙන් උන් වහන්සේ එහිදී…
























