වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු. 1,750 දක්වා ඉහළ නංවන ගිවිසුමට අද අත්සන් තැබේ.
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ නැංවීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය වැවිලි සමාගම් සමඟ ගිවිසුම්ගත වීම අද (30) දින සිදු කිරීමට නියමිත බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය නිවේදනය කරයි. ඒ අනුව, වැවිලි කර්මාන්තයේ සේවය කරන කම්කරුවන්ගේ…


























