විනය විරෝධී ක්‍රියා හේතුවෙන් පොලිස් නිලධාරීන් 604 දෙනෙකුගේ වැඩ තහනම්.
විවිධ විනය විරෝධී ක්‍රියා හේතුවෙන් 2024 සිට 2025 දක්වා කාලය තුළ පොලිස් නිලධාරීන් 604 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇති අතර, තවත් 79 දෙනෙකු සේවයෙන් පහ කිරීමට පියවර ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල…


























