වසර 36කට පසු කටුනායක කම්කරු ඝාතන විමර්ශනය කිරීමට ජයන්ති දන්දෙණිය ඉල්ලීම් කරයි.
1989 භීෂණ සමයේ කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවය කරමින් සිටියදී පොලිසිය විසින් පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන රංජිත් සහ නිමල් යන සේවකයන් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් මානව හිමිකම් ක්‍රියාකාරිනියක…


























