[අරුල් ෆයස් ඝාතනය] වැළඳගන්නා දෑත් සහ වෙඩි තබන තුවක්කු අතර පරස්පරය
යාපනය අර්ධද්වීපයේ අලෙයිපිඩ්ඩි ප්‍රදේශයෙන් (පෙබරවාරි 10 වැනිදා) වාර්තා වූ 17 හැවිරිදි ත්තන්කේනියේ ඇල්පිනෝ අයුබ්රාජ් අරුල් ෆයස්ට ඝාතනය, ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පිළිබඳ සංවාදය නැවතත් ලෙයින් සලකුණු කර තිබේ. වාහනයක් නොනවත්වා ධාවනය කළා…


![[අරුල් ෆයස් ඝාතනය] වැළඳගන්නා දෑත් සහ වෙඩි තබන තුවක්කු අතර පරස්පරය](https://aithiya.lk/wp-content/uploads/2026/03/Arul-Fayas.jpg)























